~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    huna..chik chik

    tho mokada hina wenne?
    අනේ ඉතින් විහිලු කරාට අව්ව තැප තැප ඉන්න වෙලාවක ඇවිත් උස්සන් යන්න නං එපා හොඳේ :baffled: මම අහගෙන කටුසු මස් අගුනයි ලු බඩේ පිළිකා හැදෙනව්ලු උකුස්සන්ට කෑවම
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේ ඉතින් විහිලු කරාට අව්ව තැප තැප ඉන්න වෙලාවක ඇවිත් උස්සන් යන්න නං එපා හොඳේ :baffled: මම අහගෙන කටුසු මස් අගුනයි ලු බඩේ පිළිකා හැදෙනව්ලු උකුස්සන්ට කෑවම
    katusu mas agunai tama...habai hunu mas awulak na ;)
     
    • Like
    Reactions: EK KILLER

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔහොම තමා කවුරු උනත් පේන්න නැති වුනාම අමතක වෙනවා ලෝක සොබාවේ නෙ :yes: අපි උනත් මාසයක් මේකට නෑවිත් හිටියොත් ඔච්චර තමා.

    :yes::yes::yes::yes: