~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පිලුම මොකද කියන්නකෝ...... මටත් බලන්න ඕන :sorry::sorry:

එ ටිකෙ තෙරුම මට මට මතක විදිහට නම්
අමතක වු කතාවක,
ගතවු කාලයක,
සිටි පරන මිතුරියක
මුසාවක් වි
හදවතෙ ලැගුම් ගත හොත්
හදවත කුමක් කරන්නද.......:sorry::sorry:
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Dil kya kare sad song යූටියුබ් එකෙ සර්ච් කරන්නකො...කාජල් ට්‍රේන් එකක ඉන්න සිංදුවක් පෙන්වයි..එක

    මේ බලන්න හදන්නේ.... තැම්කු :D:D:D
    එ ටිකෙ තෙරුම මට මට මතක විදිහට නම්
    අමතක වු කතාවක,
    ගතවු කාලයක,
    සිටි පරන මිතුරියක
    මුසාවක් වි
    හදවතෙ ලැගුම් ගත හොත්
    හදවත කුමක් කරන්නද.......:sorry::sorry:

    කොහෙද අප්පා ඔය තෙරුන් හොයාගන්නේ... :eek::eek::eek:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :eek::eek::eek: හොඳයි නේ... කොහොමත් ගොඩක් කෙල්ලොන්ට හින්දි පුළුවන්

    අම්මපා සහතික ඇත්ත..:P
    දෙමල, හින්දි නළුවන්ට පන ඇරලා...
    ඒත් ඇහුවොත් ඉන්දියාවට බනිනවා.:angry: