දැන් ඉතින් කොහෙන්හරි හොයන් බලන්න ඕන![]()
පිලුම මොකද කියන්නකෝ...... මටත් බලන්න ඕන![]()


Dil kya kare sad song යූටියුබ් එකෙ සර්ච් කරන්නකො...කාජල් ට්රේන් එකක ඉන්න සිංදුවක් පෙන්වයි..එක



එ ටිකෙ තෙරුම මට මට මතක විදිහට නම්
අමතක වු කතාවක,
ගතවු කාලයක,
සිටි පරන මිතුරියක
මුසාවක් වි
හදවතෙ ලැගුම් ගත හොත්
හදවත කුමක් කරන්නද.......![]()



මේ බලන්න හදන්නේ.... තැම්කු
කොහෙද අප්පා ඔය තෙරුන් හොයාගන්නේ...![]()
මොකටද හොයාගන්නෙ..මට තෙරෙනවා නෙ හිංදි
මොකටද හොයාගන්නෙ..මට තෙරෙනවා නෙ හිංදි
![]()


හොඳයි නේ... කොහොමත් ගොඩක් කෙල්ලොන්ට හින්දි පුළුවන්Mr.ඩෝඩො![]()


Hii..... Sara
ඔය 531 කියන්නේ මොකක්ද?
ඉපදුනු වෙලාවේ ලේබර් රූම් එකේදී අතේ එල්ලපු නොම්මරේද ?![]()

හොඳයි නේ... කොහොමත් ගොඩක් කෙල්ලොන්ට හින්දි පුළුවන්

අම්මපා සහතික ඇත්ත..![]()
දෙමල, හින්දි නළුවන්ට පන ඇරලා...
ඒත් ඇහුවොත් ඉන්දියාවට බනිනවා.![]()

අම්මපා සහතික ඇත්ත..![]()
දෙමල, හින්දි නළුවන්ට පන ඇරලා...
ඒත් ඇහුවොත් ඉන්දියාවට බනිනවා.![]()




නැ පලවෙනි මාසෙ 53 වෙනිදා![]()

