~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගස් චිකන් නැද්ද දන්නේ නෑනේ :P:P

    අර එක පාරක් දකුණේ මනුස්සයෙක් ඉස්පිරිතාලේ නවත්තල තියෙද්දී යාලුවෙක් බලන්නට ගිහින් එයැයිලගේ අම්මා කීවලු,'' මේ දොඩන් නෑනේ එකනේ අපිටත් බය.'' පොර ඊළඟ දවසේ එද්දී කඩෙන් දොඩන් අරන් ආවලු.... :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අර එක පාරක් දකුණේ මනුස්සයෙක් ඉස්පිරිතාලේ නවත්තල තියෙද්දී යාලුවෙක් බලන්නට ගිහින් එයැයිලගේ අම්මා කීවලු,'' මේ දොඩන් නෑනේ එකනේ අපිටත් බය.'' පොර ඊළඟ දවසේ එද්දී කඩෙන් දොඩන් අරන් ආවලු.... :P:P

    ambo :rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දකුණේ තන්ගච්චිලා ට ඔච්චම් පානවා හෙම නෙවි
    බොටුව අඹරන්නේ :P

    අපොයි...නයින්ට ඇහැකියෑ බොටු අඹරන්න.... උන් කරන්නේ දස්ට කරන එක නොවෑ :baffled::baffled:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    yawning.jpg
     
    • Like
    Reactions: sunerudx