~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කුරුනෑගල ගෙදර
    ඉගෙන ගන්නවා තාම :baffled:

    අහ් හරි ආස පැත්තක්....කවද හරි දවසක ඔය පළාතෙන් පොල් ඉඩමක් අරගන්න ඕනේ...:yes:
    හොඳයි හොඳයි.... උගත මනා ශිල්පයමයි ,මතු රැකෙනා...:love:
    මාත් යන්න කියල.... වෙනින් වෙලාවක මණ්ඩපෙට ගොඩ වෙන්නම් :D
    සිංදුවක් අහලම ඉම්මු :love:

     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහ් හරි ආස පැත්තක්....කවද හරි දවසක ඔය පළාතෙන් පොල් ඉඩමක් අරගන්න ඕනේ...:yes:
    හොඳයි හොඳයි.... උගත මනා ශිල්පයමයි ,මතු රැකෙනා...:love:
    මාත් යන්න කියල.... වෙනින් වෙලාවක මණ්ඩපෙට ගොඩ වෙන්නම් :D
    සිංදුවක් අහලම ඉම්මු :love:



    එල එල ගුන්නයිට් ,

    මයිට නැති පොල් වත්තක් ගන්ඩ :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අදත් පටන් ගත්තා අහන්න..... :eek: ලෙඩක් තමයි.. ඔව් :( 8 වෙනකන් අහනවා අද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජා-ඇල
    aha me wedi athaka newei ne
    adath enawa oya peththata
    7.gif