කටුබැද්දට
අරුන් අකුරටවැඩ නිසා වෙන්නැති එහෙනම්. කටුබැද්ද campusda ?
එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් නෙ..ඔයාටම තමා හොයාගන්න වෙන්නෙ

අහම්බෙන් හම්බුනොත් තමයි.. නැත්තන් හොයන්න බැ... දන්නේ නෑනේ සින්දුවේ නමවත්... තාලේ විතරයි මතක.... කටින් හ්ම්ම් හ්ම්ම් ගාල සින්දු හොයන්න විදියක් තියේනං හොඳයි...

එකනේ...අහම්බෙන් හම්බුනොත් තමයි.. නැත්තන් හොයන්න බැ... දන්නේ නෑනේ සින්දුවේ නමවත්... තාලේ විතරයි මතක.... කටින් හ්ම්ම් හ්ම්ම් ගාල සින්දු හොයන්න විදියක් තියේනං හොඳයි...
![]()
![]()
mona parayada heluwen inna kellek dala rep dipu eka![]()
හිටු මාත් එකක් දාල එවන්න මොකද්ද අකුරට වැඩ කියන්නේ
කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටී… විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..
අද පෙරවරුවේ 8 ට පමණ 220 kv (දෙලක්ෂ විසිදහසේ අධි සැර වෝල්ටීයතාවය) විදුලි රැහැන් පද්ධතියක් අක්‍රිය වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර, දෙහිවල, පන්නිපිටිය හා රත්මලාන යන ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වී ඇත.
ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන හෙයින් මෙම බිදවැටීම් විශාල සංඛ්‍යාවක් වන බවත්, ඒවාට වෙනදා මෙන් කෙටිමාර්ග වලින් (Short Cut) විදුලිය නැවත ස්ථාපනය කිරීමට නොහැකි බවයි.
මේ අතර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ ප්‍රදේශවලට විදුලි සැපයුම කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.
මොකද්ද අකුරට වැඩ කියන්නේ![]()
ඉතින් අකුරට වැඩ කරනවනං ඒක හොඳයි නෙතමන්ගෙ වැඩ කොටස පමණක් අකුරටම කිරීම.. (ස්ට්‍රයික් කරනව වගේ සීන් එකක් බන්)
වැඩ නොකර අයිස් ගහන එකනේ ආණ්ඩුවේ ආයතන වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමන්ගෙ වැඩ කොටස පමණක් අකුරටම කිරීම.. (ස්ට්‍රයික් කරනව වගේ සීන් එකක් බන්)
මොකද්ද අකුරට වැඩ කියන්නේ![]()
apitath ude indala light neha



කඩෙන් හරි ලයිට් ටිකක් ගෙනත් දාගනින්කො..
ඇයි තිබ්බ ලයිට් ටිකට මොකෝ වුනේ?![]()




කඩෙන් හරි ලයිට් ටිකක් ගෙනත් දාගනින්කො..
ඇයි තිබ්බ ලයිට් ටිකට මොකෝ වුනේ?![]()



අන්නේකයිකඩෙන් හරි ලයිට් ටිකක් ගෙනත් දාගනින්කො..
ඇයි තිබ්බ ලයිට් ටිකට මොකෝ වුනේ?![]()
තිබිච්ච ඒවගෙන් ජිල්බෝල ගහලද කොහෙද, කිසි දෙයක් පරිස්සන් කරගන්න දන්නේ නෑ නෙ මේ මිනිස්සු.