~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් නෙ..ඔයාටම තමා හොයාගන්න වෙන්නෙ

    එකනේ... :sorry::sorry: අහම්බෙන් හම්බුනොත් තමයි.. නැත්තන් හොයන්න බැ... දන්නේ නෑනේ සින්දුවේ නමවත්... තාලේ විතරයි මතක.... කටින් හ්ම්ම් හ්ම්ම් ගාල සින්දු හොයන්න විදියක් තියේනං හොඳයි... :( :(
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එකනේ... :sorry::sorry: අහම්බෙන් හම්බුනොත් තමයි.. නැත්තන් හොයන්න බැ... දන්නේ නෑනේ සින්දුවේ නමවත්... තාලේ විතරයි මතක.... කටින් හ්ම්ම් හ්ම්ම් ගාල සින්දු හොයන්න විදියක් තියේනං හොඳයි... :( :(

    whistle karala recording ekak daapan
     
    • Like
    Reactions: Kumara456

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටී… විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..



    අද පෙරවරුවේ 8 ට පමණ 220 kv (දෙලක්ෂ විසිදහසේ අධි සැර වෝල්ටීයතාවය) විදුලි රැහැන් පද්ධතියක් අක්‍රිය වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර, දෙහිවල, පන්නිපිටිය හා රත්මලාන යන ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වී ඇත.

    ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන හෙයින් මෙම බිදවැටීම් විශාල සංඛ්‍යාවක් වන බවත්, ඒවාට වෙනදා මෙන් කෙටිමාර්ග වලින් (Short Cut) විදුලිය නැවත ස්ථාපනය කිරීමට නොහැකි බවයි.

    මේ අතර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ ප්‍රදේශවලට විදුලි සැපයුම කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.
    මොකද්ද අකුරට වැඩ කියන්නේ :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ගෙ වැඩ කොටස පමණක් අකුරටම කිරීම.. (ස්ට්‍රයික් කරනව වගේ සීන් එකක් බන්)
    ඉතින් අකුරට වැඩ කරනවනං ඒක හොඳයි නෙ :baffled: වැඩ නොකර අයිස් ගහන එකනේ ආණ්ඩුවේ ආයතන වල තියෙන ලොකුම ප්‍රශ්නේ
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    මොකද්ද අකුරට වැඩ කියන්නේ :oo:

    වෙනදා මෙන් කෙටිමාර්ග වලින් (Short Cut) විදුලිය නැවත ස්ථාපනය කිරීමට නොහැකි බවයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කඩෙන් හරි ලයිට් ටිකක් ගෙනත් දාගනින්කො..
    ඇයි තිබ්බ ලයිට් ටිකට මොකෝ වුනේ? :baffled::baffled::baffled:
    අන්නේකයි :yes: තිබිච්ච ඒවගෙන් ජිල්බෝල ගහලද කොහෙද, කිසි දෙයක් පරිස්සන් කරගන්න දන්නේ නෑ නෙ මේ මිනිස්සු.