~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මන් දන්නව උබ එහෙම වෙනකල්නෙ බලන් ඉන්නෙ, ඊට පස්සෙ ශේප් එකේ නිදාන ගොඩ දාන්ඩ :oo::angry::yes:

    නෑ කටුස්සා බලන් ඉන්නේ නිධාන ගොඩ දාන්න නෙමේ. එකා දෙන්නා මේක දාලා ගිය තැන ඔක්කොම බූදලේ උන්දැගේ නමට ලියා ගන්න.:angry:
    ඊට පස්සේ යන එන ඈයන් ගෙන් ටිකට් කඩයි.:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ කටුස්සා බලන් ඉන්නේ නිධාන ගොඩ දාන්න නෙමේ. එකා දෙන්නා මේක දාලා ගිය තැන ඔක්කොම බූදලේ උන්දැගේ නමට ලියා ගන්න.:angry:
    ඊට පස්සේ යන එන ඈයන් ගෙන් ටිකට් කඩයි.:P:P

    ඔව් ඔව් ඕකා ඔනා කරයිද ශුවර් නෑ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :angry: මස් කටු අස්සෙ තමා රත්තරං හැන්ගුවේ මායි ගරුසයි
    නොදකින් අර පාරේ දඩාවතේ යන බල්ලෝ ඇවිත් බිම හාරලා මස් කටු අරන් යනව මම බලාන :angry: අපරාදේ යකෝ රත්තරන් දැන් බල්ලන්ගේ බඩේ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නොදකින් අර පාරේ දඩාවතේ යන බල්ලෝ ඇවිත් බිම හාරලා මස් කටු අරන් යනව මම බලාන :angry: අපරාදේ යකෝ රත්තරන් දැන් බල්ලන්ගේ බඩේ :baffled:

    බල්ලන්ගේ පවර් එක තමා, ඔය රෝදෙට අහුවෙන කටුස්සො වගේද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බල්ලන්ගේ පවර් එක තමා, ඔය රෝදෙට අහුවෙන කටුස්සො වගේද :P
    දැන් ඉතින් ගම වටේ ගිහින් උන්ගේ බඩවල් පලලා හරි රත්තරන් ටික එකතුකරගෙන වරෙන් :angry: අපරාදේ යකෝ කෝටි ගානක රත්තරන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ඉතින් ගම වටේ ගිහින් උන්ගේ බඩවල් පලලා හරි රත්තරන් ටික එකතුකරගෙන වරෙන් :angry: අපරාදේ යකෝ කෝටි ගානක රත්තරන්.

    එහෙම කරේ උබ ඒව උස්සයි කියල.:yes: දැන් පස්නයක් නෑ. මට ඕන වෙලාවට ගන්ඩ පුලුවන්