පිස්සුද සුනකයෝ මේ පරාලේ කෙලින් කරොත් වහලේ බිම තියෙයි
පරාලෙ කෙලින් කරෝ ගන්ඩ බැරිව ඇත්ත්
පිස්සුද සුනකයෝ මේ පරාලේ කෙලින් කරොත් වහලේ බිම තියෙයි
පරාලෙ කෙලින් කරෝ ගන්ඩ බැරිව ඇත්ත්
හනේ හපොයි මේක නටබුන් වෙලා නේද![]()



මන් දන්නව උබ එහෙම වෙනකල්නෙ බලන් ඉන්නෙ, ඊට පස්සෙ ශේප් එකේ නිදාන ගොඩ දාන්ඩ



නෑ කටුස්සා බලන් ඉන්නේ නිධාන ගොඩ දාන්න නෙමේ. එකා දෙන්නා මේක දාලා ගිය තැන ඔක්කොම බූදලේ උන්දැගේ නමට ලියා ගන්න.
ඊට පස්සේ යන එන ඈයන් ගෙන් ටිකට් කඩයි.![]()

මේකේ මොන නිදානද
මන් දන්නව උබ එහෙම වෙනකල්නෙ බලන් ඉන්නෙ, ඊට පස්සෙ ශේප් එකේ නිදාන ගොඩ දාන්ඩ
උඹ හංගපු මස් කටු නං ඇති වත්ත වටේම මේකේ මොන නිදානදඋඹ හංගපු මස් කටු නං ඇති වත්ත වටේම
මස් කටු අස්සෙ තමා රත්තරං හැන්ගුවේ මායි ගරුසයි නොදකින් අර පාරේ දඩාවතේ යන බල්ලෝ ඇවිත් බිම හාරලා මස් කටු අරන් යනව මම බලාන
මස් කටු අස්සෙ තමා රත්තරං හැන්ගුවේ මායි ගරුසයි
අපරාදේ යකෝ රත්තරන් දැන් බල්ලන්ගේ බඩේ
නොදකින් අර පාරේ දඩාවතේ යන බල්ලෝ ඇවිත් බිම හාරලා මස් කටු අරන් යනව මම බලානඅපරාදේ යකෝ රත්තරන් දැන් බල්ලන්ගේ බඩේ
![]()

දැන් ඉතින් ගම වටේ ගිහින් උන්ගේ බඩවල් පලලා හරි රත්තරන් ටික එකතුකරගෙන වරෙන්
බල්ලන්ගේ පවර් එක තමා, ඔය රෝදෙට අහුවෙන කටුස්සො වගේද
අපරාදේ යකෝ කෝටි ගානක රත්තරන්. දැන් ඉතින් ගම වටේ ගිහින් උන්ගේ බඩවල් පලලා හරි රත්තරන් ටික එකතුකරගෙන වරෙන්අපරාදේ යකෝ කෝටි ගානක රත්තරන්.
දැන් පස්නයක් නෑ. මට ඕන වෙලාවට ගන්ඩ පුලුවන්