~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මහරජ කන්සා :rofl: මොකද්ද ඕයි ඒ ටෙලිඩ්‍රාම, කාලෙකට පස්සෙ මේ වෙලාවට ටීවි බැලුව :dull:

    මහරජ කන්සා ගහමුද අපි ගංජා

    උබ බැලුවනම් දැන් යන ඒවගේ නම් වහ බොනවා :yes::yes:

    දුවන ළමයා
    දංකුඩ බන්ඩා:lol::lol:

    ඔන්න අලුත් ඒවගේ නම් :baffled::baffled:
     
    • Like
    Reactions: lpwicrama

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරා අයෙත් පැනල ගිහින්ද :baffled: මේ පාර කා එක්කද ජෝඩු වෙලා තියෙන්නේ


    කිලර් එක්ක නේ :oo:


    අයිස් පලමක් දීල රවට්ටගන්න ඇති එහෙනං ආයෙත් :baffled: මේ කෙල්ලව හදන්න බෑ :no:

    හපොයි දවසක් දෙකක් මිස් උනාම කියන කතාද මෙහ්.... :frown::frown::baffled::baffled::no::no::no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මහරජ කන්සා ගහමුද අපි ගංජා

    උබ බැලුවනම් දැන් යන ඒවගේ නම් වහ බොනවා :yes::yes:

    දුවන ළමයා
    දංකුඩ බන්ඩා:lol::lol:

    ඔන්න අලුත් ඒවගේ නම් :baffled::baffled:


    :shocked::lol::lol::lol: දුවන ලමය, ෆ්ලෑශ් එකේ ඉන්දියන් එකද :lol: