~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලි නැන්දට කියනව :yes: ආය ඉතින් කාගෙන් බේරුනත් එයාගෙන් බේරෙන්න වෙන්නේ නෑ :yes:

    ඉක්මනින් පෝස්ට් ටිකක් දාන්න ඕනේ😀
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔය එකෙකුට වත් අහලකට කිට්ටු වෙන්න බෑ ...කටුස්ස උස්සන් ඉගිළුනහම :lol::lol:
    ඩොඩො මහත්තයට බෑ නෙ ඉගිලෙන්න :P අපෙ උකුස්සට පොඩි මෙව්වා එකක් දීල ෂේප් කරන් ඉන්නේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කඳුරු පටුස්......මෙන්න උඹට මගේ ගානේ

    m1nzLsL.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුඩයක් අරන් එන්න මෙහෙ 12 ඉඳන් වහිනවා

    හිතාගෙන ඉන්නේ නම් දෙල්තොට,ලූල්කඳුර පැත්තේ ඇවිදලා ගලහ හරහා තලාතුඔයට එන්න.නාන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ නේද? :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හිතාගෙන ඉන්නේ නම් දෙල්තොට,ලූල්කඳුර පැත්තේ ඇවිදලා ගලහ හරහා තලාතුඔයට එන්න.නාන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ නේද? :eek:
    ඒ පැතිවල ඉතින් කොහොමද දන්නේ නෑ මෙහෙ නං අකුණු ගගහ වහිනවා හවසට :yes: හැමදාම නෑ ඉතින් අද ටිකක් වැස්ස හෙට පායයි සමහරවිට. සබන් කෑල්ලක් අරන් එන්න එතකොට හරි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ පැතිවල ඉතින් කොහොමද දන්නේ නෑ මෙහෙ නං අකුණු ගගහ වහිනවා හවසට :yes: හැමදාම නෑ ඉතින් අද ටිකක් වැස්ස හෙට පායයි සමහරවිට. සබන් කෑල්ලක් අරන් එන්න එතකොට හරි

    :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හිතාගෙන ඉන්නේ නම් දෙල්තොට,ලූල්කඳුර පැත්තේ ඇවිදලා ගලහ හරහා තලාතුඔයට එන්න.නාන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ නේද? :eek:

    ඒ කියන්නේ දොඩො මහත්තයා එන්න ඉන්නේ රෙගියුලර් පැත්තකින් නෙවෙයි නේද? නුවර ඉදන්නේ සාමාන්‍යයෙන් ලූල්කඳුර යන්නේ

    නෑමක් තියෙන්නේ බයික් වල එනවනම් කොහොමත්... යුනිවසිටි එක පැත්තට වෙන්න නාය ගිහින් තියෙන්නේ... මේ එකදිගට වහින විදියට පාලම යයිද දන්නේ නෑ.. දැනට නම් එක පැත්තකින් වාහන යනවා
    ඔයා එහෙට යන්නේ නෑනේ කියපු විදියට