මොන රෙද්දද නවත්තන් ඉන්නේ ?![]()
ට්රේන් එකේ ඉන්න් අයගෙ රෙදි
මොන රෙද්දද නවත්තන් ඉන්නේ ?![]()
උපුලි නැන්දට කියනවආය ඉතින් කාගෙන් බේරුනත් එයාගෙන් බේරෙන්න වෙන්නේ නෑ
![]()
හෑගන්නයි කිවේ අත අහකට
එහාට එහාට.... මෙන්න මට කරදර කරනවෝ.. බේරගනියෝ..... කුක්කෝ... ඔටුවෝ.... සාරෝ... බේරගනියෝ.....

ඩොඩො මහත්තයට බෑ නෙ ඉගිලෙන්න
ඔය එකෙකුට වත් අහලකට කිට්ටු වෙන්න බෑ ...කටුස්ස උස්සන් ඉගිළුනහම![]()
අපෙ උකුස්සට පොඩි මෙව්වා එකක් දීල ෂේප් කරන් ඉන්නේ
හානේ මම අව්ව තපින වෙලාවක හොරෙන්ම පොටෝවක් අරන් නේද
කඳුරු පටුස්......මෙන්න උඹට මගේ ගානේ
![]()
හානේ මම අව්ව තපින වෙලාවක හොරෙන්ම පොටෝවක් අරන් නේද![]()

Katus Kandy walata wahinawada ?ආයෙත් අහල මුළු හවසම වැහැල දැනුත් පොද වැස්සHmmm....Katus Kandy walata wahinawada ?
ආයෙත් අහල මුළු හවසම වැහැල දැනුත් පොද වැස්ස![]()
කුඩයක් අරන් එන්න මෙහෙ 12 ඉඳන් වහිනවාලබන සතියේ නුවර පැත්තේ එනවා..යාලුවෙක්ගෙ දිහා.
කුඩයක් අරන් එන්න මෙහෙ 12 ඉඳන් වහිනවා

ඒ පැතිවල ඉතින් කොහොමද දන්නේ නෑ මෙහෙ නං අකුණු ගගහ වහිනවා හවසට
හිතාගෙන ඉන්නේ නම් දෙල්තොට,ලූල්කඳුර පැත්තේ ඇවිදලා ගලහ හරහා තලාතුඔයට එන්න.නාන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ නේද?![]()
හැමදාම නෑ ඉතින් අද ටිකක් වැස්ස හෙට පායයි සමහරවිට. සබන් කෑල්ලක් අරන් එන්න එතකොට හරි ඒ පැතිවල ඉතින් කොහොමද දන්නේ නෑ මෙහෙ නං අකුණු ගගහ වහිනවා හවසටහැමදාම නෑ ඉතින් අද ටිකක් වැස්ස හෙට පායයි සමහරවිට. සබන් කෑල්ලක් අරන් එන්න එතකොට හරි


හිතාගෙන ඉන්නේ නම් දෙල්තොට,ලූල්කඳුර පැත්තේ ඇවිදලා ගලහ හරහා තලාතුඔයට එන්න.නාන්න වෙන සීන් එකක් වගේ තියෙන්නේ නේද?![]()