~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.:cool::cool: කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....:yes::yes:ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්‍රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....:)

    එල එල දාමු දාමු. මාත් ආසයි හදන්ඩ:yes:මෙහේ. කඩවල් වල ඒව රහ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.:cool::cool: කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....:yes::yes:ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්‍රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....:)
    kos koththu hadapan wattakka ehema dala :D:D
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.:cool::cool: කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....:yes::yes:ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්‍රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....:)

    MDK roti genalla hadapan, patta :cool:;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද මේ කොත්තු ගහන්නේ ඩක ඩක ගාල :shocked: මම මේ පින්කැටේ කඩන්න හොරෙක් ඇවිත් කියල දුවන් ආවේ :baffled:

    තාච්චි කොත්තු දැම්මෙ මිනිහො. උබ තමා කැටේ කඩන්නෙ:yes:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කොත්තුම කන්ඩ බෑ ගනන් සහ වැඩක් නෑනෙ. ඉතිං බතුත් ක්නව. කට්ටිය ශෙයා වෙලා කන්නෙ. තනියම නෙමේ.:D

    Ahh ehenam shape. Ape bodin kaale mathak una :sorry::confused:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කවුද මේ කොත්තු ගහන්නේ ඩක ඩක ගාල :shocked: මම මේ පින්කැටේ කඩන්න හොරෙක් ඇවිත් කියල දුවන් ආවේ :baffled:

    latest
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1. SLT broadband package eka maru karanna SLT office yanna oneda?
    2. Additional GB cl karala gattekida? kiyada GB ekak
    call karala change karanna puluwan
    wedi package ekakata yanawa nam free
    adu package ekakata change wenawa nam charge karanawa

    call karalath add karaganna puluwan
    rs 250/= per one gb :yes::yes:

    portal eka thiyenawa nam eken gb add karaganna puluwan
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. SLT broadband package eka maru karanna SLT office yanna oneda?
    2. Additional GB cl karala gattekida? kiyada GB ekak

    1gb 250
    5gb 750
    එතනින් එහාට 150ගානෙ
    එක්ස්ට්‍රා ජීබි ඇලැටී පාඩුයි

    1212කෝල් කරලා ඕනර්ගේ නම කියලා මාරු කරගන්න තියෙන්නෙ