අපි එක පාරක් රොටි දන්සලක් දුන්නා.... ඒකට ගෙනාපු පිටි කිලෝ 7,8 විතර ඉතුරු වුනා.පස්සේ අපි කලේ ගමේ කොත්තු කඩේ අයියට කියල ගෝදම්බා රොටි හදාගෙන කොත්තු පාටි එකක් දැම්මා...පට්ට ඕයි.කුක්කගේ කොත්තුව දැකල මතක් වුනේ.....
ආයේ වෙලාවක ගෙදර කොත්තුවක් හැදුවොත් පොටෝස් එක්ක අරන් ත්රෙඩ් එකක් දාන්නම්,හදන විදිහත් එක්කම....
![]()
එල එල දාමු දාමු. මාත් ආසයි හදන්ඩ
මෙහේ. කඩවල් වල ඒව රහ නෑ





මම මේ පින්කැටේ කඩන්න හොරෙක් ඇවිත් කියල දුවන් ආවේ

ubalage peththe pin kate kadanne kottu gahanawa wage daga daga kiyalada