~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,979
    17,611
    113
    Nowhere
    umba graphic wadada karanne ban ...

    ona wadak karanawa. seemaawak athule idan

    latest

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    lassanaida :rofl:

    සූකිරි බට්ටිච්චෝ... මට දැන් ඉන්න සුකුරුත්තන් කෙල්ලොන්ගේ මූණවල් ඔක්කොම එකවගේ... ලස්සනයි කියන්න බෑ සාපේක්ෂව ගන්න බැරි නිසා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,611
    113
    Nowhere
    සූකිරි බට්ටිච්චෝ... මට දැන් ඉන්න සුකුරුත්තන් කෙල්ලොන්ගේ මූණවල් ඔක්කොම එකවගේ... ලස්සනයි කියන්න බෑ සාපේක්ෂව ගන්න බැරි නිසා

    ඔය වයසට ඔහොම තමා පෙනීම :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සූකිරි බට්ටිච්චෝ... මට දැන් ඉන්න සුකුරුත්තන් කෙල්ලොන්ගේ මූණවල් ඔක්කොම එකවගේ... ලස්සනයි කියන්න බෑ සාපේක්ෂව ගන්න බැරි නිසා

    ඔය වයසට ඔහොම තමා පෙනීම :P

    ඔය පෙනීමේ අවුලක්ම නෙමේ...ඕකට කියන්නේ ජෙනරේෂන් ගැප් කියල....:P
    වයසයිනේ දැන් :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය පෙනීමේ අවුලක්ම නෙමේ...ඕකට කියන්නේ ජෙනරේෂන් ගැප් කියල....:P
    වයසයිනේ දැන් :lol::lol:
    ehemama kiyannath be.

    iconic figure and face hondata matakai.
    ada eeye prasnayakuth newei.
    munawal mataka nea mata nitara nodakina contacts nathi ayage:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ehemama kiyannath be.

    iconic figure and face hondata matakai.
    ada eeye prasnayakuth newei.
    munawal mataka nea mata nitara nodakina contacts nathi ayage:baffled:

    Ha ha ha Just Kidding.....:lol::lol:
    ඔව් ඉතින් මටත් හැමදාම දකින්නේ නැති අයගේ එහෙම ලොකුවට මුණ මතක හිටින්නේ නෑ
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මම කෙනෙක් දිහා බලපුවහම එයාව මම අඳුරන කෙනෙක් , ටීවී එකේ කතාවක ඉන්න කෙනෙක්,නැත්තන් ක්‍රීඩකයෙක්,වගේ ඕනෙම හැඩරුවක් ඇතුලට ලඝු කරන්න පුළුවන්.එහෙම කරලා එයාගේ පෙනුම මතකෙට ගන්න පුළුවන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ha ha ha Just Kidding.....:lol::lol:
    ඔව් ඉතින් මටත් හැමදාම දකින්නේ නැති අයගේ එහෙම ලොකුවට මුණ මතක හිටින්නේ නෑ
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, මම කෙනෙක් දිහා බලපුවහම එයාව මම අඳුරන කෙනෙක් , ටීවී එකේ කතාවක ඉන්න කෙනෙක්,නැත්තන් ක්‍රීඩකයෙක්,වගේ ඕනෙම හැඩරුවක් ඇතුලට ලඝු කරන්න පුළුවන්.එහෙම කරලා එයාගේ පෙනුම මතකෙට ගන්න පුළුවන්.
    mata giya satiye scene karapu kella eelaga sathiye mataka ne:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න ඒක නම් ප්‍රශ්නයක් :baffled::baffled:......ඒ වගේම තමයි ගැලවෙන්න ලේසි ක්‍රමයක්. ;);)
    galawenna wada kale nea. sithin pem kirima :lol:

    issara office hitiya samaharu awilla kata karanawa.
    andunagatta wage kata karana gaman kiyana dewal walin thama kauda kiyala matak araganne :sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    galawenna wada kale nea. sithin pem kirima :lol:

    issara office hitiya samaharu awilla kata karanawa.
    andunagatta wage kata karana gaman kiyana dewal walin thama kauda kiyala matak araganne :sorry:

    අප්පා.......එහෙමත් සීන් එකක්ද?:baffled:
    නිකා හරි මතකෙට ආවේම නැත්තන් පට්ට අවුලනේ....:rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක් එක්ක මේ මහ රෑ ඇහැරගෙන කියවන්නේ :baffled: හීනෙන් කියවනවද මුන් දෙන්නා :shocked: හෑ