~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මම මේ රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගමන් මේ කිචි බිචි සද්දේ මොකද කියල බැලුවේ :baffled: කාන්තාවෝ ටික ගියත් හරි දැන් හොල්මනුත් එන්නේ නෑ

    :(
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    හෑ :baffled: මොනවද මේ උපුල් මාම ඩෝඩෝ කුරුල්ලෙක් එක්ක මේ මහ රෑ ඇහැරගෙන කියවන්නේ :baffled: හීනෙන් කියවනවද මුන් දෙන්නා :shocked: හෑ

    Menna mu marila na.
    Kawa ape athal eka :angry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,611
    113
    Nowhere
    අපි වගේ උස් ස්ථානයක ඉන්න ඕනේ :yes: ගුල් වල ඉන්න අය තමා මැරෙන්නේ :(


    latest