පටිච්ඡ සමුප්පාදය
http://www.elakiri.com/forum/showthread.php?t=1852585
බෞද්දයෙක් නම් අනිවාර්යෙන්ම මෙය නරබන්න. .



හපොයි වැස්සට දේවාලේ හෝදගෙන ගිහින් නේද![]()

පහත් වෙලා වාඩි උනේ නැත්තන් මේ කරදර නෑනේ
ඕන මමනං ඉන්න විදිහටමයි ඉන්නේ ආය ඉස්සෙන්න පාත්වෙන්න යන්නෙ නෑ මොන වැඩේ කරත් සරාගේ හබියා තහංචි දාල ඇතිsara marry kalath hari awe na neda
ඕන මමනං ඉන්න විදිහටමයි ඉන්නේ ආය ඉස්සෙන්න පාත්වෙන්න යන්නෙ නෑ මොන වැඩේ කරත්
හිටගෙනද දාන්නේ උයා?



කක්කි ද ?
ඇත්තට කටුසු කක්කි මොන වගේද? මම නම් දැකල නෑ![]()






වහිනෝ


ඊයා හලෝ.....![]()


එක නෙමෙයි... රෙප් පවර් එක 16ක් වෙලා... 


ඉතින් ඇත්තනේ...එක නෙමෙයි... රෙප් පවර් එක 16ක් වෙලා...
![]()
මගේ නම් තවම 4යි.... ලබන මාසෙට අවුරුද්දේ උපන්දිනේ.
ෆිල්ම් එකක් බලන්න බැහැ සවුන්ඩ් එක ඇහෙන්නෙ නැති තරමට දෙනවාමෙහෙටත් වහිනෝ................නෑ නෑ........... වහින්න එනෝ.....................![]()