ගැහුවේ නෑ අතිබුත් පාඩුයිපොලිස් කරනවා කියලා කියක් ගැහුවද
එක පොල් කට්ටක් දෙදාස් හාරසීය ගානේ ගෙනාවේ දෙවාලෙන් හම්බුනේ දෙදාහයි
ඉතුරු කොහෙද ඔක්කොම වියදන් උනාදැන් ප්‍රස්නේ වෙලා තියෙන්නේ අනුමත වුනු සල්ලි වලින් පොල්කටු පොලිස් කරලා, ඉතුරු සල්ලි වලට මොකෝ වුනේ කියන එක.![]()
පොල් කඩලා පොල් කට්ට වෙන් කරලා අරන් සුද්ද කරලා පොලිස් කරලා ගන්න එක ලේසි වැඩක්ය
දෙවාලෙන් දෙදාස් ගානට හම්බුනා නම් දෙදාස් හාරසිය ගානේ දැම්මේ ඇයිගැහුවේ නෑ අතිබුත් පාඩුයිඑක පොල් කට්ටක් දෙදාස් හාරසීය ගානේ ගෙනාවේ දෙවාලෙන් හම්බුනේ දෙදාහයි
![]()

මම දැන් කඩේ යන්න ඕන කාගේ පැත්තටද... වාසි පිලට හෝයියා![]()

Politician......අපේ ඇඟේ මාලු ගඟේ නටන්නේ ඔය වගේ අලුගුත්තෙරු ඩ්‍රයිවර්ලා නිසාදඩාර සයිස් වාහනත් එනවනේ![]()

කවුරු හරි එකෙක් කහරිද උද තියන වාහනේ උඩින් නැගලා පාර ක්‍රොස් කරානම් කොහොමද ආතල් එක
දෙවාලෙන් දෙදාස් ගානට හම්බුනා නම් දෙදාස් හාරසිය ගානේ දැම්මේ ඇයි
පොලිස් කරන්න හාරසීයක් එකකට ගියාද
නාස්තිය බ්‍රෝ![]()

මේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය අවුරුද්දේ දුන්නා කිසි වංචාවක් වෙලා නෑ
මට හාරසීයක් විතර අතින් පාඩුයි
ඒ අඩුකුලේ පොල්ගස්වල කටු වෙන්න ඇති 50 ට දෙන්නෙමේවා ඇවිල්ල සිංහල රජ්ජුරුවන්ගේ මගුල් උයනේ වැවිච්ච රදල කුලේ පොල් වල කටු. පොල් ගෙඩියම දාහයි. කඩන්න පන්සීයයි, මදින්න දාහයි. පොලිෂ් එකට පන්සීයයි.
වාර්තාව සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නල නැහැමේ ගැන මම සම්පුර්ණ වාර්තාවක් ගිය අවුරුද්දේ දුන්නා කිසි වංචාවක් වෙලා නෑ
මට හාරසීයක් විතර අතින් පාඩුයි
![]()
anna ehema kala nam hari.කවුරු හරි එකෙක් කහරිද උද තියන වාහනේ උඩින් නැගලා පාර ක්‍රොස් කරානම් කොහොමද ආතල් එක
anna ehema kala nam hari.
mehe viral vedio karana team ekak nea hariyakata. hitiyanam oya wage swabawika siddi widiyata viral haduwaki