~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆිල්ම් එකක් බලන්න බැහැ සවුන්ඩ් එක ඇහෙන්නෙ නැති තරමට දෙනවා
    එළනේ යකෝ..... මම නං ෆිල්ම් එක පැත්තකට දාලා නිදාගන්නවා එච්චර හයියෙන් වැස්සොත් :lol::lol:

    කවුද කක්කි දැම්මේ මේකේ :angry:

    පඳුරු කටුස්සා..... :P:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුක්කාගේ කාලේ ඔහොම වුනේ නෑ කියන්නේ ?:baffled::baffled:
    ඒ කාලේ මම පොලිස් කරපු පොල් කටු ගෙනත් දුන්නා තැන තැන නොදා මේකට දාපිය කියල :yes: දැන් ඒවා නෑ නෙ පරිපාලනේ දුර්වලයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කාලේ මම පොලිස් කරපු පොල් කටු ගෙනත් දුන්නා තැන තැන නොදා මේකට දාපිය කියල :yes: දැන් ඒවා නෑ නෙ පරිපාලනේ දුර්වලයි

    බිල් වල තිබ්බේ රන් ආලේපිත වැසිකිළි පාත්‍ර 35ක් සදහා දේව කාසි ලස්සයයි කියලනේ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බිල් වල තිබ්බේ රන් ආලේපිත වැසිකිළි පාත්‍ර 35ක් සදහා දේව කාසි ලස්සයයි කියලනේ

    ආ.... කටුස් ? මේ මොනවද මේ කියන්නේ?
    උත්තර දෙන්න මෙව්වට ?
    මෙව්වා අපේ බදු මුදල් :angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිල් වල තිබ්බේ රන් ආලේපිත වැසිකිළි පාත්‍ර 35ක් සදහා දේව කාසි ලස්සයයි කියලනේ
    වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled: හොඳට මැදල පොලිස් කරලා රත්‍රන් වගේ පාට ගාල ගෙනත් තිබුනෙ මතක නැද්ද දැන් ඔය කුක්කා වතුර බොන්නේ එයින් ඉතුරු වෙච්ච එකක නෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled: හොඳට මැදල පොලිස් කරලා රත්‍රන් වගේ පාට ගාල ගෙනත් තිබුනෙ මතක නැද්ද දැන් ඔය කුක්කා වතුර බොන්නේ එයින් ඉතුරු වෙච්ච එකක නෙ.

    :no::frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled: හොඳට මැදල පොලිස් කරලා රත්‍රන් වගේ පාට ගාල ගෙනත් තිබුනෙ මතක නැද්ද දැන් ඔය කුක්කා වතුර බොන්නේ එයින් ඉතුරු වෙච්ච එකක නෙ.

    :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැසිකිලි පාත්‍ර කියන්නේ පොල් කටු තමා :baffled: හොඳට මැදල පොලිස් කරලා රත්‍රන් වගේ පාට ගාල ගෙනත් තිබුනෙ මතක නැද්ද දැන් ඔය කුක්කා වතුර බොන්නේ එයින් ඉතුරු වෙච්ච එකක නෙ.
    toilet complex ekak hadanna anumatha karapu salli walin pol katu genapu hora katus:angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලේ මම පොලිස් කරපු පොල් කටු ගෙනත් දුන්නා තැන තැන නොදා මේකට දාපිය කියල :yes: දැන් ඒවා නෑ නෙ පරිපාලනේ දුර්වලයි
    පොලිස් කරනවා කියලා කියක් ගැහුවද
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පසු ගිය පාලන සමයේ වැසිකිලි ඉදිකිරිම සම්බන්ධයෙන් දුෂණ සහ අක්‍රමිකතා රාශියක් සිදුවී ඇති බවට මාධ්‍ය මගින් අනාරවණය වී තිබෙනවා.මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙණ බැවින් හිටපු කකුස්සි හා මලාප්‍රවාහන අමාත්‍ය කටුසු මහතාට ලංකාවෙන් පිටවීම තහනම් කර ඇති බව නීතිපති දෙපාර්තුමේන්තුව නිල වශයෙන් දන්වා තිබෙනවා - BABA News
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් මනුස්සයෝ පොල් කටු පහසුයි නෙ :baffled: එතනම ඉඳන් වැඩේ කරන්න පුළුවන් ආය ටොයිලට් ගානේ දුවන්න ඕනේ නෑ නෙ :P

    දැන් ප්‍රස්නේ වෙලා තියෙන්නේ අනුමත වුනු සල්ලි වලින් පොල්කටු පොලිස් කරලා, ඉතුරු සල්ලි වලට මොකෝ වුනේ කියන එක.:angry::angry: