~~(11)~~එළකිරි මහා... 05-25-2018 03:38 PM awilla thamai huththo ai tho monawa karandada wesige putha
පව් අප්පා නම දාන්න කොන්ද පන නැති රිදිච්ච කුකුලෙක් රෙප් කපල.. අනේ දැන් මට රෑට කන්න නැති වෙයිද දන්නේ නෑ![]()
![]()
![]()


අයියෝ....මමත් අවුලෙන් එහෙම නෙමේ දැම්මේ. රෙප් ලැබුනම සන්තෝසයි තමා.එහෙම කැපුනා කියල ලොකු අවුලක් නෑ.

අයියෝ....මමත් අවුලෙන් එහෙම නෙමේ දැම්මේ. රෙප් ලැබුනම සන්තෝසයි තමා.එහෙම කැපුනා කියල ලොකු අවුලක් නෑ.
නිකන් ආතල් එකට දැම්මේ![]()

habai ithin meke samaharu hithan inne rep walin weela pirimahenawa kiyala... 

ඇයි මේ බොරු කියන්නේ ඊයෙත් හවස කඩෙන් බඩු ගත්තා නේද එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නලා රෙප් වලින් අඩුකරගන්න කියලow ban eka ithin athl ekane..habai ithin meke samaharu hithan inne rep walin weela pirimahenawa kiyala...
![]()
හාමිනේගේ ඇඟිලි ටිකද කොහෙදඅර මොකෝ අර Emios ඇඟිලි පොටෝ ගහල දාන්නේ??![]()

ඇයි මේ බොරු කියන්නේ ඊයෙත් හවස කඩෙන් බඩු ගත්තා නේද එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නලා රෙප් වලින් අඩුකරගන්න කියල![]()

kapan gihinකුංකුම ටිකක් හම්බ වුනා සිංහලු.... ඩුබායි වල ඉන්න අයියා කෙනෙක් දුන්නේ.
4g ඩිරාම් 300 වෙනවලු.
![]()
කුංකුම ටිකක් හම්බ වුනා සිංහලු.... ඩුබායි වල ඉන්න අයියා කෙනෙක් දුන්නේ.
4g ඩිරාම් 300 වෙනවලු.
![]()
indian kema walata danwada koheda ban
කෑම වලට දානවලු නේද
ඒත් සුදු කිරි එකකට ඕකෙන් රේණු දෙක තුනක් දැම්මම පොඩ්ඩක් කහ පාට වෙනවා.