~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ~~(11)~~එළකිරි මහා... 05-25-2018 03:38 PM awilla thamai huththo ai tho monawa karandada wesige putha

    පව් අප්පා නම දාන්න කොන්ද පන නැති රිදිච්ච කුකුලෙක් රෙප් කපල.. අනේ දැන් මට රෑට කන්න නැති වෙයිද දන්නේ නෑ :lol: :lol: :lol:

    :lol::lol::lol: අයියෝ....මමත් අවුලෙන් එහෙම නෙමේ දැම්මේ. රෙප් ලැබුනම සන්තෝසයි තමා.එහෙම කැපුනා කියල ලොකු අවුලක් නෑ.
    නිකන් ආතල් එකට දැම්මේ :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::lol::lol: අයියෝ....මමත් අවුලෙන් එහෙම නෙමේ දැම්මේ. රෙප් ලැබුනම සන්තෝසයි තමා.එහෙම කැපුනා කියල ලොකු අවුලක් නෑ.
    නිකන් ආතල් එකට දැම්මේ :P:P

    ow ban eka ithin athl ekane.. :yes::yes: habai ithin meke samaharu hithan inne rep walin weela pirimahenawa kiyala... :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban eka ithin athl ekane.. :yes::yes: habai ithin meke samaharu hithan inne rep walin weela pirimahenawa kiyala... :rofl::rofl:
    ඇයි මේ බොරු කියන්නේ ඊයෙත් හවස කඩෙන් බඩු ගත්තා නේද එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නලා රෙප් වලින් අඩුකරගන්න කියල :baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි මේ බොරු කියන්නේ ඊයෙත් හවස කඩෙන් බඩු ගත්තා නේද එළකිරි මෙම්බර්ෂිප් කාඩ් එක පෙන්නලා රෙප් වලින් අඩුකරගන්න කියල :baffled:

    -----______________________________________________------ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුංකුම ටිකක් හම්බ වුනා සිංහලු.... ඩුබායි වල ඉන්න අයියා කෙනෙක් දුන්නේ.
    4g ඩිරාම් 300 වෙනවලු.:yes::yes:

    WPU7qOC.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් කෑමට දාලා බැලුවා රසේ කිසිම වෙනසක් නම් නෑ.:confused: ඒත් සුදු කිරි එකකට ඕකෙන් රේණු දෙක තුනක් දැම්මම පොඩ්ඩක් කහ පාට වෙනවා.
    බත් උයන කොට දැම්මා. කහ බත් එකක් වගේ කහ වෙනවා. නිකන් මද රස්නේ උණු වතුර එකකට කලවම් කරලා බිව්වා පොඩි කහට රහක් තියෙනවා.