Al- Jazeera ඩොකියුමෙන්ට්රි එක බැලුවා...මැච් බලන එක එපා වුනා![]()
මොනාද තිබ්බෙ ඒකෙ
Al- Jazeera ඩොකියුමෙන්ට්රි එක බැලුවා...මැච් බලන එක එපා වුනා![]()
Good Morning....
![]()

අනේ බන් මේ.. නිකන් පොඩි උන්ගේ ගිෆ් දාල හුරතල් වෙන්න හදන්න එපා 

![]()
Goood morning
හෙට රෙඩියො තියෙනවා ද![]()
ගුඩ් මෝර්නින්ග්, දන්නෑ අනේ තට්ටයට හිතුනොත් කරනව නැත්තන් නෑනෙ...එහෙට ගංවතුරද දන්නෙත් නෑ...කෝකටත් වෙලාව වෙන්කර තබා ගන්න....
![]()
ගුඩ් මොර්නින්ග්අනේ බන් මේ.. නිකන් පොඩි උන්ගේ ගිෆ් දාල හුරතල් වෙන්න හදන්න එපා
![]()
හායි මිතුරේ..
කොහොමද ඔවාලට?
අදත් කාලෙකට පස්සේ ඔවාලගෙ දුක සැප හොයන්න කුමාර456 ආවා මිතුරේ..
හැමෝටම සුබ දවසක් වේවා මිතුරේ.. අද දවස වාසනාවන්ත වේවා.. ජය වේවා..
හායි මිතුරේ..
කොහොමද ඔවාලට?
අදත් කාලෙකට පස්සේ ඔවාලගෙ දුක සැප හොයන්න කුමාර456 ආවා මිතුරේ..
හැමෝටම සුබ දවසක් වේවා මිතුරේ.. අද දවස වාසනාවන්ත වේවා.. ජය වේවා..

අහ ඕනෙදමට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ
ලොකු උදව්වක්.
තැන්ක්ස්![]()
නෙට්වර්ක් එකට සම්බන්ධ කරපු අමතර ස්පේස් එකක් දෙන උපකරණයනෑස් කියන්නේ මොනාද
පිසා කන්න උඹේ කට ලොකු මදි නේදමුන් ඔක්කොම තනියම පීසා කනවා කෝ මට![]()