~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    waliyak... waliyak....





    zEq8e.gif
    මේ හරහට දුවන්නේ මොකෝ :baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Machanla iphone 5s ekaka screen ekai touch ekai replace kara ganna one. Wallawatte supun arcade eke thiyena “i Device solutions” kiyana shop1n karaganna baluwe. Me shop1 badu sure da?
    Bt options & Future world repair karanne na kiwwa.
    Hama thanama hora ewa ban
    Danna ekek support ekak diyan

    මෙන්න ඉන්නව ඕවා සම්බන්දව මම සැහෙන්න කල් ඉඳන් දන්නා අයියා කෙනෙක් ඔයාට 100% ෂුවර් කරන්න පුළුවන් එයාව....
    https://www.facebook.com/ncerepola
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෑ :baffled: මටත් හොරෙන් පින් කැට කඩලා :shocked: අල්ලපියෝ මෙන්න හොරේ....ක්.. :angry:

    හා හා කට කට දේවාල අඩවියේ කෝපයෙන් බෙරිහන්දෙන්න කැප නෑ :oo::oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බස් එකේ කවුරුවත් නෑ... අපි දෙන්න විතරයි..බස් එකත් හැටට හැටේ යනවා... මොන දීපංකරේක යනවද දන්නෙ නෑ මට ඒවයින් වැඩක් නෑ මොකද ව්‍යංගාත් මගේ ලගම වාඩි වෙලා ඉන්නවා....
    එයා හිනා වෙනවා... මාත් හිනා වෙනව...
    කතා කරපන් යකෝ... මගේ හිත මටම කෑ ගහල කියනවා... මම කට ඇරල දිව හපල කොච්චර ට්‍රයි කරත් කටට වචන එන්නෙ නෑනෙ... ශික් විතරක්... යකෝ ආයෙ මෙච්චර හොද චාන්ස් එකක් එනවද... එදා පර්ස් එක අහුලල දීල මම ගන්න පුලුවන් උපරිම ලකුණු දාගෙන ඉන්නෙ... ඉතිං මට බැරිද චන්ඩිය වගේ ටෝක දාන්න.. ඒත් මේ කෙහෙල්මල් දිව නැවෙන්නෙම නෑනෙ අප්පා... කපල විසිකරන්න හිතෙනව ජනේලෙන් එලියට.... බම්බුව...