~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කුමුදුලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මා ගෙන් සගවනා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කුමුදුලියේ සඳ එළියේ නැහැවෙනා
    මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා
    නිල දෙනෙතින් මට රහසින් පවසනා
    ආදරේද ඔබ මා ගෙන් සගවනා

    කෑවනන් බිව්වනන් නිදාගනින් ගිහින්...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ටැග් 25යි ත්‍රෙඩ් එකකට. ත්‍රෙඩ් දාන කෙනාට ටැග් 5ක් දක්වා දැම්මැකි.
    අනික් අයට උපරිම දෙකයි

    ඔහ් හෝ..... ඒකත් එහෙමද.... දන්නේ දැනුයි..එලස් ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෑවනන් බිව්වනන් නිදාගනින් ගිහින්...
    දකුණේ පිං ඇති පිං බිම වැවුරුකන්නල
    සමාවෙන්න විහාරයේ කඳුළු වැටුනට
    මොරසුරණ වැහිකටුවෙන කඳු ඉරාගෙන
    කුඩුව ගංවතුරේ ගියා පැටවූ එක්කම

    වැවුරුකන්නල පන්සලේ බිත්තියට පිට දීලා බෝධිය දිහා බලන් කඳුළු පේලි වලින් පෙරහැර ගලන ඇස් දෙකෙන් ඒ කොල්ලා බලන් කියපු කතාව තාමත් මගේ කන්වල රැව් දෙනවා මල්ලි.බැදලා සතුටින් ඌ හිටිය කොල්ලෙක් හොඳට එදා වැඩ කරගෙන ලස්සනට ජිවිතේ ගෙවුවා ගෑණි ළමයි ගෙදර සතුටින් හිටියා.හ්ම් එත් කවුද මහත්තයො සිතුවේ මෙච්චර ආදරේ කරපු කෙල්ල ළමයිත් අරන් මාව දාලා වෙන අතක් බලන් යයි කියලා.මගේ කුඩුව කැඩිලා ගියේ මටත් නොදනිම හ්ම්
    කවුරුත් හිටියේ නෑ ළඟ

    පසු කලෙක චාමර කිව්ව මේ සිංදුව හැමෝම කිව්වේ ගංවතුරට ගහන් ගියපු ආදර කතාවක් කියලා එක අතකට ඇත්ත තමයි ගංවතුරට ගහන ගියේ හොරු අරන් වගේ
    අනුන්ගෙ පවුල් කඩලා සතුටු වෙන්න හිතන්න එපා අයියේ මල්ලියේ කවදාවත්

    :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Dennam yanna

    avatar182056_21.gif
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබත් මරු බන් පැය භාගයක් පැයක් විතර නැතුව ඉදල එක පාරට හිනා වෙනව ඔලුවෙන් හිට ගන්නව අනේ මේ කියනව එක විකාරයයි.... :lol::dull:

    නැතිව මට රිප්ලයි දාන දාන වෙලාවට රිප්ලයි දාන්ඩ මේකෙ ලැගන් ඉන්ඩයැ:dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාරට විරුද්ධව මොකුත් කියන්නෙපා... මරනවා කිලර් ව දාලා