~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.

    :lol:
     
    • Like
    Reactions: donkosala

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ ඔටුව නෑ නෙ පැත්ත පළාතේ :baffled:

    අපිට වගේ නිදහසක් ඌට ලැබෙන්නේ නැති වෙයි.
    පව් අසරණයා...
    දැන්මම පුරුදු පුහුණු වෙනවා ඇති 😂😂😂
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කියන මනුස්සයාගෙ නිදහස::rolleyes:

    මේ ඉන්නේ බන්... මට නිදහස නැති වෙලා තියෙන්නේ වෙන සීන් එකක් නිසානේ ගොබිලෝ... ඒත් බලපන් මේකට එවෙනව පැයකට බාගෙකට සැරයක්
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    img_34351_ins_3721314_600.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට වගේ නිදහසක් ඌට ලැබෙන්නේ නැති වෙයි.
    පව් අසරණයා...
    දැන්මම පුරුදු පුහුණු වෙනවා ඇති 😂😂😂
    අපිට වගේ නිදහසක් :P තව ටික කාලෙකින් ඔය නිදහස නැතිවෙයි තාම ඉතින් අලුත නෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට වගේ නිදහසක් :P තව ටික කාලෙකින් ඔය නිදහස නැතිවෙයි තාම ඉතින් අලුත නෙ

    මම තිස්වෙනි උපන්දිනේට බිසී ලයිෆ් අවසන් කරලා තියෙයි... ඊට පස්සෙ නිදහසේ හිටියැකි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැස්ට්‍රයිටීස් වලදි හුස්ම උඩටම ගද්දි අමාශේ හරිය රිදෙනවාද. පෙනහල්ලද මන්දා

    බිම් බලාගෙන නිදියලා බලන්න. පුටු දෙකක් තියලා බිම බලලා නිදාගන්නකොට එහෙම ඔය බඩෙන් වගේ එන වේදනාව අඩු වෙනවද? මට 8 වසරෙදි වගේ ඔය විදියට සොලූෂන් හොයලා තියෙනවා...
    මූලික අවධිය
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බිම් බලාගෙන නිදියලා බලන්න. පුටු දෙකක් තියලා බිම බලලා නිදාගන්නකොට එහෙම ඔය බඩෙන් වගේ එන වේදනාව අඩු වෙනවද? මට 8 වසරෙදි වගේ ඔය විදියට සොලූෂන් හොයලා තියෙනවා...
    මූලික අවධිය

    :baffled::baffled:

    අනේ මන්දා ඩොක්ටට ගැස්ට්‍රයිටීස් වගේ කියන්ඩ අමතක වුනානෙ.

    සමහර වෙලාවට නෝමල් හුස්මටත් රිදෙනවා. නැත්තං ගැබුරු හුස්මකට විතරයි:sorry: