ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.

ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.

කෝ ඔටුව නෑ නෙ පැත්ත පළාතේ![]()
අපිට වගේ නිදහසක් ඌට ලැබෙන්නේ නැති වෙයි.
පව් අසරණයා...
දැන්මම පුරුදු පුහුණු වෙනවා ඇති![]()

කියන මනුස්සයාගෙ නිදහස:![]()
මේ ඉන්නේ බන්... මට නිදහස නැති වෙලා තියෙන්නේ වෙන සීන් එකක් නිසානේ ගොබිලෝ... ඒත් බලපන් මේකට එවෙනව පැයකට බාගෙකට සැරයක්

අපිට වගේ නිදහසක්අපිට වගේ නිදහසක් ඌට ලැබෙන්නේ නැති වෙයි.
පව් අසරණයා...
දැන්මම පුරුදු පුහුණු වෙනවා ඇති![]()
තව ටික කාලෙකින් ඔය නිදහස නැතිවෙයි තාම ඉතින් අලුත නෙ අපිට වගේ නිදහසක්තව ටික කාලෙකින් ඔය නිදහස නැතිවෙයි තාම ඉතින් අලුත නෙ
ගැස්ට්රයිටීස් වලදි හුස්ම උඩටම ගද්දි අමාශේ හරිය රිදෙනවාද. පෙනහල්ලද මන්දා
බිම් බලාගෙන නිදියලා බලන්න. පුටු දෙකක් තියලා බිම බලලා නිදාගන්නකොට එහෙම ඔය බඩෙන් වගේ එන වේදනාව අඩු වෙනවද? මට 8 වසරෙදි වගේ ඔය විදියට සොලූෂන් හොයලා තියෙනවා...
මූලික අවධිය



වෙන්නේ මචෝ වෙන්න තියෙන දේ තමයිMokada wenne ?![]()