~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ අලුත් ත්‍රෙඩ් එක :baffled:

    අලුත් එකක් දාන්න පරණ එක ඉවර කරල ඉන්න එපැයි:P

    අදින් ඉවර කතාවක් කිව්වා නේද ?
    ඇත්තට මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Adg2JFB.jpg
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.

    සුද්ධ සිංහලෙන්ම කියල... :baffled::baffled: සීතල කුරු.... :rofl::rofl: මින්ට් ස්විච් එකද බන් :baffled::baffled:

    ගහයි කියල තමා බය :angry: පරාලෙට උසත් නෑ ගහන්ඩ කතාව

    කොසු ඉදල් තියෙන්නේ ඒවාට තමයි... :angry::angry::angry:

    තට්ටය හූ හූ... :P

    නාකියා