අලුත් එකක් දාන්න පරණ එක ඉවර කරල ඉන්න එපැයිකෝ අලුත් ත්රෙඩ් එක![]()

කෝ අලුත් ත්රෙඩ් එක![]()
අලුත් එකක් දාන්න පරණ එක ඉවර කරල ඉන්න එපැයි![]()
කෝ තාම දාලා නැහැ නොවැ ඉතින්අදින් ඉවර කතාවක් කිව්වා නේද ?
ඇත්තට මේක ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.

තව 700+ පොස්ට් දැම්මොත් 20000කින් ඉවර කරන්න පුළුවන් මේක

හරියට සෙට් උනොත් පැය තුනක් ඇති මණ්ඩපේ උන්ටඅප්පට...ඔව් නේද....19,285.....![]()

ඊකේ කිලර් යනු පෙර රජ දවස අයික්කිලර් නම් ඇතිව ඉපිද දේවතාවියකට දිනපතා සීතල කූරු පුදසත්කාර කිරීමේ ආනිශන්ශ හේතුවෙන් මෙදවස මණ්ඩප දෙවොලේ ආවතේවකම් සිදුකරන කපු මහතෙකි.

සීතල කුරු.... 
මින්ට් ස්විච් එකද බන් 

ගහයි කියල තමා බයපරාලෙට උසත් නෑ ගහන්ඩ කතාව



තට්ටය හූ හූ...![]()
තව 700+ පොස්ට් දැම්මොත් 20000කින් ඉවර කරන්න පුළුවන් මේක

