~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොමද බන් වෙනින් ත්‍රෙඩ් එකක පොස්ට් එකක් quote කරන්නේ?
    දන්නේ නෑනේ :confused::confused:


    just as you click "quote" button here :). just click quote, copy all and paste in following space. with your desired comment,post it
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කෝට් කරලා රිප්ලයි කරන්ඩ ගියාම ඒ පේජ් එකට quote ටැග් එක පිටින් කොපි කරන් ඕන ත්‍රෙඩ් එකේ පේස්ට් කරල රිප්ලයි කරන්ඩත්

    ආ එහෙමද......එල එල වෙලාවක කරලා බලන්නම්. ස්තුතියි කුක්කෝ...:)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මිරිගුවක්
    කදුලු පිරුනු දෑසින් බලා සිටින්නට විය අපූමාන වූ දුකකින්
    සරා හමුවු පළමු දවසේ නොසිතුවෙමි කිසි දිනක
    සරා ඔබ මිරිගුවක් වන බව
    ඔබ මිරිගුවක් වුවත් කමි නැත
    කෙදිනක හෝ මියයන්නේ ලුහුබැද ඒ
    මිරිගුව
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කදුලු පිරුනු දෑසින් බලා සිටින්නට විය අපූමාන වූ දුකකින්
    සරා හමුවු පළමු දවසේ නොසිතුවෙමි කිසි දිනක
    සරා ඔබ මිරිගුවක් වන බව
    ඔබ මිරිගුවක් වුවත් කමි නැත
    කෙදිනක හෝ මියයන්නේ ලුහුබැද ඒ
    මිරිගුව

    අපෝ බැදපු මනුස්සයෙක් කියන කතාද මේ. :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    programming note tyeda igena ganna puluwan widiyata? exam walin passe illaganna

    ලොකු පොත් තුනක් තියෙනවා. ලෙක්චර් ස්ලයිඩ් තියෙනවා ඕනනම්. මහ ලොකූවට ඉගෙන ගන්න බෑ. ප්‍රෝග්‍රැමින්ග් ලැන්ග්වේජ් එකම නෙමේනෙ ඉලුගන්නන්නෙ. කන්සෙප්ට්. පයිතන් තමා අපිට තියෙන්නෙ. ගූගල් කර කරා හොයන්ඩත් ඕන. Pdf වලින්ම ඕනනම් තියේ. ප්‍රින්ටඩ් තියේ