~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලිංම පොලිස් ජිප් එකේ ඉදගෙනද දන්නෑ සීට් එකක් නැට්ගිවෙයි කියල:lol:
    මම අහුවුනත් උඹේ නමත් කියනවා අපි එකටයි හොරකන් කරේ කියල :yes: හිතේ ඇති මාව අල්ලලා දීල මේවා අයිති කරගන්න :angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මයික්‍රොසොෆ්ට් ලුමියා 950 එක්ස් එල්.

    එඩිට් කරේ කැමරා 360 සයිට් ඇප් එකෙන්.


    h8QnzMN.jpg


    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද බන් වෙනින් ත්‍රෙඩ් එකක පොස්ට් එකක් quote කරන්නේ?
    දන්නේ නෑනේ :confused::confused:

    කෝට් කරලා රිප්ලයි කරන්ඩ ගියාම ඒ පේජ් එකට quote ටැග් එක පිටින් කොපි කරන් ඕන ත්‍රෙඩ් එකේ පේස්ට් කරල රිප්ලයි කරන්ඩත්