පට්ට ලස්සනයිනේ
සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා
ළමයි දෙන්න හන්ගල මේ එක පෙන්නුවොත් ආයෙම දීග යන්න වුනත් පුලුවන්....
පට්ට ලස්සනයිනේ
සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා
හචිකෝ බලද්දිත් ෆිල්ම් එක හදපු හැටි ගැන හිතුවනම් හොටු පෙර පෙර අඩන්න වෙන්නේ නෑනේ
ඒ බල්ලා script එකට අනුව රගපානවා.
ඇත්ත හචිකොගේ කතාවම නෙමෙයිනේ ෆිල්ම් එකට script එක ලියද්දි තව emotional moments එකතු කරනවා.
ඔයා ෆිල්ම් එක බලන්නැතුව නිවුස් වලින් ඇත්ත හචිකොගේ කතාව දැක්කනම් කීයටවත් අඩන්නේ නැ
* හචිකෝ ෆිල්ම් එක හොදට කරලා තියෙනවා. මටත් දවස් 3,4 ක් යනකන්ම ඕක ඔලුවේ කැරකි කැරකි තිබුනා.

ළමයි දෙන්න හන්ගල මේ එක පෙන්නුවොත් ආයෙම දීග යන්න වුනත් පුලුවන්....
එ මොකො.ඇත්ත කතාව මටත් පොඩ්ඩක් කියන්න කො![]()



අනෙ අම්මේ මම නොදන්න බබාමම ඔක්කොම කියවල ආවෙ..
දත් කැක්කුමට බෙහෙත් බිවිවා මල්ලියා..එවට නින්ද යනවා![]()
ඇත්ත කතාවෙම්ම තමයි ෆිල්ම් එක හදලා තියෙනවා.
ඒත් ෆිල්ම් එකක් හදද්දී ඇත්ත කතාව තව ටිකක් modify කරලා හදන්නේ මිනිස්සුන්ට දැනෙන්න.
අතිශයෝක්තියෙන් පෙන්නනවා කියන්නේ ඒක
![]()

දෙකම එකයි ඉතින්![]()
ඔයා හිතුවද මල්ලියා මම ඔක ගැන නොදැන ඔයාගෙන් ඇහුවා කියලා...
කිසිම දෙයක් ඔනි නැ අවුරුදු මැරෙනකම්ම තමන්ගෙ ස්වාමියා එවි කියලා හිතන් බලන් හිටපු එකම මදිද මල්ලියා ඇඩෙන්න...හිතන්න පුලුවන්,උසස් මනසක් තියෙනවා කියන මිනිස්සු වත් එහෙම කරනවා ද...නෑ නෙද,
දැන් කාලෙ තියෙන සම්බන්දකම් වල තියෙන ලොකුම ප්රශ්නය ඉවසීමයි විශ්වාසයයි නැති එක සහ එක රැකගන්න දන්නෙ නැති එක නෙද..![]()



Wisdom tooth ද මොකක්ද එක එනවා![]()
ඒ වුනාට අපිට හචිකෝ ගැන ෆිල්ම් එක නැතුව නිවුස් වලින් විතරක් දැනගන්න ලැබුණානම් අපි දුක්වෙයි ඒත් මෙච්චර හැගීමක් එන්නේ නැ.
ෆිල්ම් එකේ ලස්සනට කතාව මුල ඉදන් අගට පෙන්නන නිසයි අපිට ගොඩක් දැනෙන්නේ
ම්ම්ම්ම්ම්ම්....

මේ ඔයා අසහන මාමව සුද්ද කරන්න එන්ඩ එපානැනෙ...විකුනලා කියන්නෙ ඔයා එහෙම කලාමයි කියලා එයා කියනවා..එ කියන්නෙ ඔයා ඇග විකුනනනවා කියලා දන්නවා..
විකුනලා හරි කිවිවාම 1000%ක්ම දන්නෙ නැ..එක ස්තීර ප්රකාශයක් නෙමෙයි 50%ක කතාවක්.ඔයා එහෙම හරි කරන්න පුලුවන්.එත් කරනවා කියලා හරියටම දන්නෙ නැ..
කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරගන්න විදිහක් නැද්ද? ටයර් මහත නෙමේ![]()