~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පට්ට ලස්සනයිනේ
    සාරා අක්කා දැන් දාන් ඉන්න pic එකට වඩා මේකේ අමුතු ලුක් එකක් තියෙනවා

    ළමයි දෙන්න හන්ගල මේ එක පෙන්නුවොත් ආයෙම දීග යන්න වුනත් පුලුවන්....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හචිකෝ බලද්දිත් ෆිල්ම් එක හදපු හැටි ගැන හිතුවනම් හොටු පෙර පෙර අඩන්න වෙන්නේ නෑනේ
    ඒ බල්ලා script එකට අනුව රගපානවා.

    ඇත්ත හචිකොගේ කතාවම නෙමෙයිනේ ෆිල්ම් එකට script එක ලියද්දි තව emotional moments එකතු කරනවා.
    ඔයා ෆිල්ම් එක බලන්නැතුව නිවුස් වලින් ඇත්ත හචිකොගේ කතාව දැක්කනම් කීයටවත් අඩන්නේ නැ

    * හචිකෝ ෆිල්ම් එක හොදට කරලා තියෙනවා. මටත් දවස් 3,4 ක් යනකන්ම ඕක ඔලුවේ කැරකි කැරකි තිබුනා.

    එ මොකො.ඇත්ත කතාව මටත් පොඩ්ඩක් කියන්න කො:oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ළමයි දෙන්න හන්ගල මේ එක පෙන්නුවොත් ආයෙම දීග යන්න වුනත් පුලුවන්....

    දැක්කනේ අක්කේ මුන් කියන කැත කතා
    ඕවට සැලෙන්න එපා.
    අක්කට දෙපාරක් නෙමේ 10 පාරක් උනත් දිග යන්න පුළුවන්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ මොකො.ඇත්ත කතාව මටත් පොඩ්ඩක් කියන්න කො:oo:

    ඇත්ත කතාවෙම්ම තමයි ෆිල්ම් එක හදලා තියෙන්නේ.
    ඒත් ෆිල්ම් එකක් හදද්දී ඇත්ත කතාව තව ටිකක් modify කරලා හදන්නේ මිනිස්සුන්ට දැනෙන්න.
    අතිශයෝක්තියෙන් පෙන්නනවා කියන්නේ ඒක

    :yes::yes::yes:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනෙ අම්මේ මම නොදන්න බබා:frown:මම ඔක්කොම කියවල ආවෙ..
    දත් කැක්කුමට බෙහෙත් බිවිවා මල්ලියා..එවට නින්ද යනවා:(:(

    ඒ මොකෝ දතක් නරක් වෙලාද?
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්ත කතාවෙම්ම තමයි ෆිල්ම් එක හදලා තියෙනවා.
    ඒත් ෆිල්ම් එකක් හදද්දී ඇත්ත කතාව තව ටිකක් modify කරලා හදන්නේ මිනිස්සුන්ට දැනෙන්න.
    අතිශයෝක්තියෙන් පෙන්නනවා කියන්නේ ඒක

    :yes::yes::yes:

    ඔයා හිතුවද මල්ලියා මම ඔක ගැන නොදැන ඔයාගෙන් ඇහුවා කියලා...

    කිසිම දෙයක් ඔනි නැ අවුරුදු මැරෙනකම්ම තමන්ගෙ ස්වාමියා එවි කියලා හිතන් බලන් හිටපු එකම මදිද මල්ලියා ඇඩෙන්න...හිතන්න පුලුවන්,උසස් මනසක් තියෙනවා කියන මිනිස්සු වත් එහෙම කරනවා ද...නෑ නෙද,දැමන් කාලෙ තියෙන සම්බන්දකම් වල තියෙන ලොකුම ප්‍රශ්නය ඉවසීමයි විශ්වාසයයි නැති එක සහ එක රැකගන්න දන්නෙ නැති එක නෙද..:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙකම එකයි ඉතින් :angry:

    නැනෙ...විකුනලා කියන්නෙ ඔයා එහෙම කලාමයි කියලා එයා කියනවා..එ කියන්නෙ ඔයා ඇග විකුනනනවා කියලා දන්නවා..

    විකුනලා හරි කිවිවාම 1000%ක්ම දන්නෙ නැ..එක ස්තීර ප්‍රකාශයක් නෙමෙයි 50%ක කතාවක්.ඔයා එහෙම හරි කරන්න පුලුවන්.එත් කරනවා කියලා හරියටම දන්නෙ නැ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා හිතුවද මල්ලියා මම ඔක ගැන නොදැන ඔයාගෙන් ඇහුවා කියලා...
    කිසිම දෙයක් ඔනි නැ අවුරුදු මැරෙනකම්ම තමන්ගෙ ස්වාමියා එවි කියලා හිතන් බලන් හිටපු එකම මදිද මල්ලියා ඇඩෙන්න...හිතන්න පුලුවන්,උසස් මනසක් තියෙනවා කියන මිනිස්සු වත් එහෙම කරනවා ද...නෑ නෙද,

    ඒ වුනාට අපිට හචිකෝ ගැන ෆිල්ම් එක නැතුව නිවුස් වලින් විතරක් දැනගන්න ලැබුණානම් අපි දුක්වෙයි ඒත් මෙච්චර හැගීමක් එන්නේ නැ.
    ෆිල්ම් එකේ ලස්සනට කතාව මුල ඉදන් අගට පෙන්නන නිසයි අපිට ගොඩක් දැනෙන්නේ

    දැන් කාලෙ තියෙන සම්බන්දකම් වල තියෙන ලොකුම ප්‍රශ්නය ඉවසීමයි විශ්වාසයයි නැති එක සහ එක රැකගන්න දන්නෙ නැති එක නෙද..:)

    ම්ම්ම්ම්ම්ම්....
    :(:(:(
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ වුනාට අපිට හචිකෝ ගැන ෆිල්ම් එක නැතුව නිවුස් වලින් විතරක් දැනගන්න ලැබුණානම් අපි දුක්වෙයි ඒත් මෙච්චර හැගීමක් එන්නේ නැ.
    ෆිල්ම් එකේ ලස්සනට කතාව මුල ඉදන් අගට පෙන්නන නිසයි අපිට ගොඩක් දැනෙන්නේ

    ම්ම්ම්ම්ම්ම්....
    :(:(:(

    අපො නැ.ඉස්සල්ලාම මම පෙපර් ආර්ටිකල් එකක් කියවලා තමා ෆිල්ම් එක බැලුවෙ..මම හචිකො ගැන ගොඩාක් හොයලා තමා අන්තිමට ෆිල්ම් එක බැලුවෙ..:)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,979
    17,611
    113
    Nowhere
    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරගන්න විදිහක් නැද්ද? ටයර් මහත නෙමේ:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැනෙ...විකුනලා කියන්නෙ ඔයා එහෙම කලාමයි කියලා එයා කියනවා..එ කියන්නෙ ඔයා ඇග විකුනනනවා කියලා දන්නවා..

    විකුනලා හරි කිවිවාම 1000%ක්ම දන්නෙ නැ..එක ස්තීර ප්‍රකාශයක් නෙමෙයි 50%ක කතාවක්.ඔයා එහෙම හරි කරන්න පුලුවන්.එත් කරනවා කියලා හරියටම දන්නෙ නැ..
    මේ ඔයා අසහන මාමව සුද්ද කරන්න එන්ඩ එපා :angry:

    අද නං දේවාලෙට එනකන් බලන් ඉඳල ගහනවා මිරිස් කුඩු
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරගන්න විදිහක් නැද්ද? ටයර් මහත නෙමේ:oo:

    කෙට්ටු කොල්ලෙක්ව මහත් කරගන්න විදිහක් නැද්ද?
    වෙන කාටවත් නෙමේ මට