~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔකේ 1st ෆිල්ම් එක පට්ට ආතල්
අයිශ්වර්යාත්:love: හිටියා

මේක මේ අවුරුද්දේ ඉන්දියාවේ box office හිට් එක වෙනවා අනිවා
සමහරවිට පරණ රෙකොර්ඩ් කඩන්න බැරිකමකුත් නැ
vfx අතිනුත් ටිකක් හොදයි

මේ කොල්ලා ඇන්ටිලාටමයි කැමති........44ක් බොල....:eek:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙකෝඩ් නං කඩයි :yes: ඒත් මොන මොන වැඩ දැම්මත් හොලිවුඩ්ව වල කොලිටිය නෑ තාම මේවගේ.

    :yes:india wala kattiya pora kaka balana hinda income records nam thiyai

    අනිවා ආදායමින් මේ පාර ලොකු වාර්තාවක් තියනවා.
    රැජිනිකාන්ත් තමා ඒකට ප්‍රධාන හේතුව
    අනිත් එක ඕකෙ පලවෙනි ෆිල්ම් එක ඉන්දියාවේ විතරක් නෙමෙයි දකුණු ආසියාවේම ගොඩක් ප්‍රසිද්ද උනා. (රැජිනිකාන්ත්, අයිශ්වර්යා වගේම special effects නිසා )

    vfx, sfx අතින් හොලිවුඩ් මට්ටමට කොහොමත් එන්න බෑ. හැබැයි එන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.
    story එකනම් ඉතින් අහන්න දෙයක් නැ Indian mind එකටම හදපු එකක්

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Dhardkan ෆිල්ම් එක බලන්න කො....;)

    ඒක 2000 ආපු ෆිල්ම් එකක්නේ. එතකොට අපි ඉපදිලාවත් නැ :P

    මේ කොල්ලා ඇන්ටිලාටමයි කැමති........44ක් බොල....:eek:

    අයිෂ් අක්කට අනම් මනම් කියාගෙන එන්න එපා :angry:
    endhiran ෆිල්ම් එක ගියේ 2010 එතකොට එයාට 36යි :love:

    අයිෂ් ඇන්ටි නෙමේ අයිෂ් අක්කා කවදාවත් වයසට යන්නේ නැ... :love::love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක 2000 ආපු ෆිල්ම් එකක්නේ. එතකොට අපි ඉපදිලාවත් නැ :P

    අයිෂ් අක්කට අනම් මනම් කියාගෙන එන්න එපා :angry:
    endhiran ෆිල්ම් එක ගියේ 2010 එතකොට එයාට 36යි :love:

    අයිෂ් ඇන්ටි නෙමේ අයිෂ් අක්කා කවදාවත් වයසට යන්නේ නැ... :love::love::love:

    24ක් කිව්වා නෙද...2000දි ඉපදිලා නැත්නම් 18ක් වගෙ වෙන්න එපැයි දැන්......:confused::confused:

    මොනා හරි කියන්න ද.......:rolleyes::rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හින්දි ෆිල්ම්.......වැඩිය බලන්නේ නෑ :confused:
    සිංහල , හොලිවුඩ් සහ බොලිවුඩ් ඇරුනහම මම බලපු ලස්සන ෆිල්ම් එකක්....:yes:
    what every frenchwoman wants -1986 ( Exploits of a Young Don Juan ):love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    24ක් කිව්වා නෙද...2000දි ඉපදිලා නැත්නම් 18ක් වගෙ වෙන්න එපැයි දැන්......:confused::confused:

    මොනා හරි කියන්න ද.......:rolleyes::rolleyes:

    හරි හරි ඉතින් එතකොට අවුරුදු 6යි :rolleyes: (ඉපදිලා නැ වගේ තමයි)
    දැන් අක්ශේ කුමාර් නාකි වැඩියි.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හින්දි ෆිල්ම්.......වැඩිය බලන්නේ නෑ :confused:
    සිංහල , හොලිවුඩ් සහ බොලිවුඩ් ඇරුනහම මම බලපු ලස්සන ෆිල්ම් එකක්....:yes:
    what every frenchwoman wants -1986 ( Exploits of a Young Don Juan ):love:

    හම්මේ :love:
    උබත් බලන එව්වා
    පොඩි කොල්ලා මාර වැඩකාරයා නේ :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්...අයිස් හරි කෑල්ල නෙ...ප්ලාස්ටික් සර්ජරි රෑජින:rolleyes:

    අයිෂ් අක්කා :love: ප්ලාස්ටික් සර්ජරි කරලා නැ
    ඔය ඔරිජිනල් බියුටි එක
    තාමත් 25 ක විතර කෙල්ලෙක් වගේ :love:

    ඉරිසියාකාරයෝ එක එක කතා කියනවා :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයිෂ් අක්කා :love: ප්ලාස්ටික් සර්ජරි කරලා නැ
    ඔය ඔරිජිනල් බියුටි එක
    තාමත් 25 ක විතර කෙල්ලෙක් වගේ :love:

    ඉරිසියාකාරයෝ එක එක කතා කියනවා :angry:

    සිත හොදටම නිවන කතා..........................😛😛😛😎😎😎🤣🤣🤣
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අයිශ්වර්යා ඉන්නවා බන් එළකිරියේ......උඹල කියන එව්වා දැන් ඔක්කොම බලාගෙන ඇත්තේ.

    :rolleyes::rolleyes::rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් ඔව්...ඉරිසියා කරලා එයාගෙ ප්ලාස්ටික් සර්ජරි ටික මම කරගන්න 😛😛😛😛😛😛😛😛

    ඔයාටනම් ඉතින් කරගන්න වෙයි තව ටික දවසක් යද්දී. දැන් හොදටෝම නාකියිනේ :rolleyes:

    ඒත් මගේ අයිෂ් :love: අක්කනම් හැමදාම එකවගේ ලස්සනට ඉන්නවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයිශ්වර්යා ඉන්නවා බන් එළකිරියේ......උඹල කියන එව්වා දැන් ඔක්කොම බලාගෙන ඇත්තේ.

    :rolleyes::rolleyes::rolleyes:

    කෝ කෝ කෝ කෝ කොහෙද ඉන්නේ :shocked::shocked::shocked:
    දන්නවනම් අයිෂ් අක්කගේ id එක කියනකෝ ඩෝඩෝ අයියේ