මංදා රිදෙනවා ඉතින්.......
රිදෙනකොට ගලවන්නෙ නැනෙ...හිරිවැටෙන්නෙ නැනෙ...
ඉතින් දතක් රිදෙනනන් නිකන් ඉඳල හරියනවද මැට්ටි...

ඩොකෙක්ට පෙන්නන්න එපයි... මේ ලගදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ දතක් ගලවල එකී වින්ද දුකක්..
උන ගැනිල කටේ පැත්තක් ඉදිමිලා... එක විනාසයයි 




ඤාණ දතද මොකක්ද එක නෙහ්.. විස්ඩම් ටුත් කියන්නේ 

