~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මංදා රිදෙනවා ඉතින්.......

    :no::no::no::no:රිදෙනකොට ගලවන්නෙ නැනෙ...හිරිවැටෙන්නෙ නැනෙ...

    ඉතින් දතක් රිදෙනනන් නිකන් ඉඳල හරියනවද මැට්ටි... :frown::frown: ඩොකෙක්ට පෙන්නන්න එපයි... මේ ලගදි අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ දතක් ගලවල එකී වින්ද දුකක්.. :sorry: උන ගැනිල කටේ පැත්තක් ඉදිමිලා... එක විනාසයයි :(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Wisdom tooth ද මොකක්ද එක.....අපො බෙහෙත් ගත්තා අප්පා..දැන් දැන් බෙහෙත් අහන්නෙත් නැ...රිදෙනකම් ගලවන්නෙත් නැ:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    640-02771700en_Masterfile.jpg

    :D

    :lol::lol::lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Wisdom tooth ද මොකක්ද එක.....අපො බෙහෙත් ගත්තා අප්පා..දැන් දැන් බෙහෙත් අහන්නෙත් නැ...රිදෙනකම් ගලවන්නෙත් නැ:(:(

    ආආ ඒ දතද.. රිදෙනකන් ගලවන්නේ නෑ කියන්නේ ඉතින්.. රිදෙනවා කියල ගලවගන්නකෝ... කොහොමත් ගලවන්නේ හිරිවට්ටලානේ... :eek: ඤාණ දතද මොකක්ද එක නෙහ්.. විස්ඩම් ටුත් කියන්නේ :eek::eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආආ ඒ දතද.. රිදෙනකන් ගලවන්නේ නෑ කියන්නේ ඉතින්.. රිදෙනවා කියල ගලවගන්නකෝ... කොහොමත් ගලවන්නේ හිරිවට්ටලානේ... :eek: ඤාණ දතද මොකක්ද එක නෙහ්.. විස්ඩම් ටුත් කියන්නේ :eek::eek:

    මැට්ටාම තමා ඉතින්............රිදෙනකොට හිරිවට්ටන්න ගහන බෙහෙත් වැඩ කරන්නෙ නැ..එතකොට දත හිරිවැටෙන්නෙ නැ...අනික මගෙ මුණ චුටී..ඉතින් පොඩි ඔපරේෂන් එකක් තියෙ..විදුරුමහ කපලා දත අයින් කරන්න ඔනි...එකට හොදටම හිරි වැටෙන්න ඔනි...ඉන්ජෙක්ෂන් 4ක් ගහන්න ඔනි එකට.....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැට්ටාම තමා ඉතින්............රිදෙනකොට හිරිවට්ටන්න ගහන බෙහෙත් වැඩ කරන්නෙ නැ..එතකොට දත හිරිවැටෙන්නෙ නැ...අනික මගෙ මුණ චුටී..ඉතින් පොඩි ඔපරේෂන් එකක් තියෙ..විදුරුමහ කපලා දත අයින් කරන්න ඔනි...එකට හොදටම හිරි වැටෙන්න ඔනි...ඉන්ජෙක්ෂන් 4ක් ගහන්න ඔනි එකට.....

    :sorry::sorry::sorry: හපෝයි.. nerve ෆිලින්ග් එකක් කරානං ඉවරනේ.. ඩොකා එක ගැන මොනවත් කිව්වේ නැද්ද... ඔය දත් රිදෙනවද සිංහල බෙහෙත් තියෙනවා ටිකක් බලන්නකෝ...
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මැට්ටාම තමා ඉතින්............රිදෙනකොට හිරිවට්ටන්න ගහන බෙහෙත් වැඩ කරන්නෙ නැ..එතකොට දත හිරිවැටෙන්නෙ නැ...අනික මගෙ මුණ චුටී..ඉතින් පොඩි ඔපරේෂන් එකක් තියෙ..විදුරුමහ කපලා දත අයින් කරන්න ඔනි...එකට හොදටම හිරි වැටෙන්න ඔනි...ඉන්ජෙක්ෂන් 4ක් ගහන්න ඔනි එකට.....

    oya චුටී මුණ pennanna barida? :yes: :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැට්ටාම තමා ඉතින්............රිදෙනකොට හිරිවට්ටන්න ගහන බෙහෙත් වැඩ කරන්නෙ නැ..එතකොට දත හිරිවැටෙන්නෙ නැ...අනික මගෙ මුණ චුටී..ඉතින් පොඩි ඔපරේෂන් එකක් තියෙ..විදුරුමහ කපලා දත අයින් කරන්න ඔනි...එකට හොදටම හිරි වැටෙන්න ඔනි...ඉන්ජෙක්ෂන් 4ක් ගහන්න ඔනි එකට.....

    කරාබුනැටි තෙල්

    දත් කැක්කුම් ඇති වෙන දරුණු වේදනාව ඉතාමත්ම වේගයෙන් සනීප කරන අති සාර්ථකම ප‍්‍රතිකාරය ලෙස මෙය හදුන්වන්න පුළුවන්. එම නිසා දත් කැක්කුම් හැදුනු වෙලාවක ඔබ මුලින්ම කල යුතු වෙන ප‍්‍රතිකාරය මෙය බව මතක තියා ගන්න. කරාබු නැටි වල අඩංගු ප‍්‍රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප‍්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි තෙල් හා පොල් තෙල් මිශ‍්‍ර සමානව මිශ‍්‍ර කරලා කපු පුළුන් කැල්ලකට පොගවා ගෙන වේදනාව දෙන දත අසල රදවා තැබීම පමණයි විනාඩි කිහිපයක් තුල දත් කැක්කුම අතුරුදහන් වෙලා යාවි.

    කරාබු නැටි තෙල් හොයා ගන්න අමාරු නම් කරාබු නැටි කිහිපයක් වේදනාව දැනෙන දතෙන් හප හප හිටියත් දත් කැක්කුමට ඔබට ඉක් මනින් සහනයක් ලැබේවි.

    අයිස් කැට

    අයිස් කැට කියන්නේ දත් කැක්කුම සදහා භාවිතා කල හැකි ඉක්මන් සහ පහසුම ප‍්‍රතිකාරයක්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප‍්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

    දෙහි

    දෙහි වල බහුලව අඩංගු වෙන දේවල් තමයි සිට‍්‍රික් අම්ලය සහ විටමින් සී කියන පෝෂණ සන්ගටකය. දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප‍්‍රතිඔක්සිකාරක ලෙස ක‍්‍රියා කරන්න මේ දෙකටම ගොඩක් ලොකු හැකියාවක් තියෙනවා . වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලූන් කූරක තවරා වේදනාව දැනෙන ප‍්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප‍්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.

    ඉගුරු

    මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

    ළුණු

    ළුණු කියන්නේ හොද විෂබීජ නාශක ගුණයක් සහ ප‍්‍රතිජීවක ගුණයක් තියෙන ආහාරයක්. මේ නිසා දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා ළුණු භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ළුණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ළුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ළුණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. .
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :sorry::sorry::sorry: හපෝයි.. nerve ෆිලින්ග් එකක් කරානං ඉවරනේ.. ඩොකා එක ගැන මොනවත් කිව්වේ නැද්ද... ඔය දත් රිදෙනවද සිංහල බෙහෙත් තියෙනවා ටිකක් බලන්නකෝ...

    එවා කරන්නෙ දත නරක් වෙලා නම් නෙ මැට්ටො...මෙක මේ එන දතක් නෙ........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එවා කරන්නෙ දත නරක් වෙලා නම් නෙ මැට්ටො...මෙක මේ එන දතක් නෙ........

    :lol::lol::lol::lol::lol: හයියූඌඌඌඌඌඌ............ එන දතක්ද.... :lol::lol::lol: ඔන්න ඔහේ පේන් කිලර් එකක් ගහන්න.. ඉවරයිනෙහ්...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක තමා අප්පා නොබී ඉවසන් ඉන්නෙ..දවසට එකක් වගෙ තමා බොන්නෙ...

    සිරාවට දෙකක් නං වැඩි පුතී...:(:( එකෙන් ශේප් වෙන්න බලන්න.. අර මන් දාපු ඒවත් ටිකක් ට්‍රයි කරලා බලන්න.. හරි යන්න පුළුවන්.. :(:(