ඔන්න ඉතින් උබේ වල් හිත මං කිවුවේ සරාව බැන්දොත් සරා කෑම හදන්නේ නැතිව මෙතන කයිය ගගහ ඉන්න නිසා බැදපු එකා සාගතයෙන් පිඩා විදලා කෙට්ටු වෙයි කියලා![]()
වල් හිත නෙමෙයි මාත් ඕක තමයි කියන්න හිටියේ
සාරා අක්කගේ හිත රිදෙයි කියලා කිව්වේ නැත්තේ

හාකො එහෙනම්.......මම ආයේ එන්නෙ නැ.......![]()

හම්මේ ඉතිංඅනේ සුදූ අක්කි අපි විහිලුවටනේ ඕවා කියන්නේ. ඕවා ගණන් ගන්න එපා අනේ. අර වල් මුත්තා දාලා තිබ්බ පොස්ට් එකට මට රිප්ලයි කරන්න උන නිසයි එහෙම කිව්වේ. මන් දන්නවනේ අක්කිට රසට උයන්න පුළුවන් කියල. අක්කි තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ කියලා. අක්කි නැතුව මන්ඩපෙන් ඇති වැඩක් තියෙයිද හරියට නිකන් සිරිසේන නැති ආණ්ඩුව වගේ පාලුවටම යනවා.
ආයේ අක්කිට විහිළු කරන්නෙම නෑ
අනේ මේ පැත්තේ එන්නැතුව ඉන්න එපා![]()
මන්ඩපේ සිල් තියෙනව ද?
ඔයාට උයන්න බෑ කියල තියෙන අයට රිදෙන්න සරා ත්රෙඩ් එකක් දාන්න කෑමක් හදන හැටි දාලහාකො එහෙනම්.......මම ආයේ එන්නෙ නැ.......![]()
හම්මේ ඉතිං![]()
හපොයි එයා තරහ වෙන්නේ නෑ ඔයිට වඩා ජාති කියද්දීත් නොසැලී හිටපු දිරිය දියණියක් නෙකටුස්සෝ අක්කිට කියන්නකෝ අපිත් එක්ක තරහ වෙන්න එපා කියලා
ඕව සුළු දේවල්. 
ඔයාලගේ වදන් ටික ඇහුවම ඉතින් බණ ඇහුවා වගේ තමයි
මන් මේ බයේ ඉන්නේ ඕවා අහලා සෝවාන් වෙයිද කියලා


බණ කියපු එකෙක්නෙක් හිටියා දැන් එන්නේ නෑ නෙ එයා ඉස්කෝලෙක ගෑනු ළමයින්ට බණ කියනවලු දැන්බයවෙන්න එපා එහෙම වෙන්නෙ නෑ. අපි බණ කියන්නෙ නැහැනෙ![]()
බණ කියපු එකෙක්නෙක් හිටියා දැන් එන්නේ නෑ නෙ එයා ඉස්කෝලෙක ගෑනු ළමයින්ට බණ කියනවලු දැන්![]()

අර රෑට කිරි දොවන මනුස්සය නේද? ඔයාට උයන්න බෑ කියල තියෙන අයට රිදෙන්න සරා ත්රෙඩ් එකක් දාන්න කෑමක් හදන හැටි දාල![]()
හපොයි එයා තරහ වෙන්නේ නෑ ඔයිට වඩා ජාති කියද්දීත් නොසැලී හිටපු දිරිය දියණියක් නෙඕව සුළු දේවල්.
![]()



පිටාර ගලනව කිවුව සිතුවිලි ටිකට මොක ද වුණේ?
Amplifiers gana honda thread ekak ehema tiyenawanan hoyala dennako
Mewa gana sinhalen liyapu blogs ehema nadda?
Mukuthma danne na ban
Amplifiers gana honda thread ekak ehema tiyenawanan hoyala dennako
Mewa gana sinhalen liyapu blogs ehema nadda?
Mukuthma danne na ban