~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/24

    අද බිනර පුන් පොහෝ දිනයයි

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඉන්දියන් කාන්තා කණ්ඩායම අතර සිව්වන T20 තරගය
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔන්න ඉතින් උබේ වල් හිත මං කිවුවේ සරාව බැන්දොත් සරා කෑම හදන්නේ නැතිව මෙතන කයිය ගගහ ඉන්න නිසා බැදපු එකා සාගතයෙන් පිඩා විදලා කෙට්ටු වෙයි කියලා :lol::lol::lol::P

    වල් හිත නෙමෙයි මාත් ඕක තමයි කියන්න හිටියේ
    සාරා අක්කගේ හිත රිදෙයි කියලා කිව්වේ නැත්තේ

    හාකො එහෙනම්.......මම ආයේ එන්නෙ නැ.......:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හාකො එහෙනම්.......මම ආයේ එන්නෙ නැ.......:)

    අනේ සුදූ අක්කි අපි විහිලුවටනේ ඕවා කියන්නේ. ඕවා ගණන් ගන්න එපා අනේ. අර වල් මුත්තා දාලා තිබ්බ පොස්ට් එකට මට රිප්ලයි කරන්න උන නිසයි එහෙම කිව්වේ. මන් දන්නවනේ අක්කිට රසට උයන්න පුළුවන් කියල. අක්කි තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ කියලා. අක්කි නැතුව මන්ඩපෙන් ඇති වැඩක් තියෙයිද හරියට නිකන් සිරිසේන නැති ආණ්ඩුව වගේ පාලුවටම යනවා.

    ආයේ අක්කිට විහිළු කරන්නෙම නෑ
    අනේ මේ පැත්තේ එන්නැතුව ඉන්න එපා :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හම්මේ ඉතිං :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන්ඩපේ සිල් තියෙනව ද?

    ඔයාලගේ වදන් ටික ඇහුවම ඉතින් බණ ඇහුවා වගේ තමයි
    මන් මේ බයේ ඉන්නේ ඕවා අහලා සෝවාන් වෙයිද කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ අක්කිට කියන්නකෝ අපිත් එක්ක තරහ වෙන්න එපා කියලා
    හපොයි එයා තරහ වෙන්නේ නෑ ඔයිට වඩා ජාති කියද්දීත් නොසැලී හිටපු දිරිය දියණියක් නෙ :yes: ඕව සුළු දේවල්. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාලගේ වදන් ටික ඇහුවම ඉතින් බණ ඇහුවා වගේ තමයි
    මන් මේ බයේ ඉන්නේ ඕවා අහලා සෝවාන් වෙයිද කියලා

    බයවෙන්න එපා එහෙම වෙන්නෙ නෑ. අපි බණ කියන්නෙ නැහැනෙ :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බයවෙන්න එපා එහෙම වෙන්නෙ නෑ. අපි බණ කියන්නෙ නැහැනෙ :lol::lol:
    බණ කියපු එකෙක්නෙක් හිටියා දැන් එන්නේ නෑ නෙ එයා ඉස්කෝලෙක ගෑනු ළමයින්ට බණ කියනවලු දැන් :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බණ කියපු එකෙක්නෙක් හිටියා දැන් එන්නේ නෑ නෙ එයා ඉස්කෝලෙක ගෑනු ළමයින්ට බණ කියනවලු දැන් :yes:

    :yes::yes: අර රෑට කිරි දොවන මනුස්සය නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට උයන්න බෑ කියල තියෙන අයට රිදෙන්න සරා ත්‍රෙඩ් එකක් දාන්න කෑමක් හදන හැටි දාල :yes:

    දාමු දාමු කට්ටියට රිදෙන්නම දාමු

    හපොයි එයා තරහ වෙන්නේ නෑ ඔයිට වඩා ජාති කියද්දීත් නොසැලී හිටපු දිරිය දියණියක් නෙ :yes: ඕව සුළු දේවල්. :P

    :D:D:D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Amplifiers gana honda thread ekak ehema tiyenawanan hoyala dennako
    Mewa gana sinhalen liyapu blogs ehema nadda?
    Mukuthma danne na ban
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ‍පිටාර ගලනව කිවුව සිතුවිලි ටිකට මොක ද වුණේ?

    අද පෝයනෙ. ඒ නිසා සිතුවිලි සිරවි හදවත පතුලේ. ටිකක් එලියට එනවා අඩුයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Amplifiers gana honda thread ekak ehema tiyenawanan hoyala dennako
    Mewa gana sinhalen liyapu blogs ehema nadda?
    Mukuthma danne na ban

    https://www.elakiri.com/forum/showthread.php?t=1578647

    https://www.elakiri.com/forum/showthread.php?t=1684519

    ඒව ගැන මොනා ද දැනගන්න ඕන. ගොඩක් වැඩිපුර දැනගන්නවනම් ඉතින් සිංහල ඒවට වැඩිය ඉංග්‍රීසි ඒව වගේ තමයි තියෙන්නෙ.