~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Lynda.com, Udemy.com ඔය දෙකේ තියෙනව ටියුටෝරියල්. නෙට් එකේ ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ඒවල තියෙන සමහර ඒව.

    හැබැයි ඉතින් තමන් කරන දේ අනුව වෙනස් වෙනව මාකටින් කරන විදියත් තරමක්.

    :D:D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :shocked::shocked::shocked::shocked: සෑහෙන භයානක ස්ථානයක් වගේ එහෙනම්

    ඔය ඇවිල්ල ඉරිසියාවට කියන කතා.. මාත් එක්ක බද්ද වෛරයෙන් පසුවෙන්නේ ඕකා... :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇවිල්ල ඉරිසියාවට කියන කතා.. මාත් එක්ක බද්ද වෛරයෙන් පසුවෙන්නේ ඕකා... :rofl::rofl:

    ඒකටත් දැරිවියක් සම්බන්ධ ද දන්නෙ නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැරිවියෝන්ට ගැවසෙන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි බන් ඒක.... :baffled::baffled::baffled::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl: දුක තමයි රංජනි කිවුවලු එහෙනම්.
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    දැරිවියෝන්ට ගැවසෙන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි බන් ඒක.... :baffled::baffled::baffled::rofl::rofl:

    ඒ ටයිප් වගේ ඉන්නෙ උබ විතරයි හැබැයි....අපෙ නගරසෝබනීනෙ උබ :rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ එක ම තැන නොයිද ඇවිදින්
    වළා පෙළ පුරා
    මේ රෑ පවා කියා දෙනවා
    නොවෙන්නලු පමා
    මම හිතන තරමට ම නොහිතන
    ඔබට සඳ හොරා
    ගෙන දෙන්න හිතයි දෝතට
    ආදරය එය තමා