~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
අවුල වෙලා තියෙන්නෙ දේශපාලකයො වගේ රට හදනකන් බලන් ඉන්නව මිසක් අපි අපිව හදාගන්නෙ නැහැනෙ.

මමනන් හැදිල ඉන්නෙ උබලත් හැදියල්ල...
 

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
555sbc.jpg
 

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    hm athha api adare watema hoyanawa lagama thiyagena

    same here:D


    අත්දැකිමෙන් කියන්නෙ...කෙල්ලෙක් හොදම යාලුවා කරගත්තාම එයා වයිඩ් වෙන සම්බාවිතාව 95%ට එහා.......

    ඇක්ස්කියුස් මී :angry: ලොල් ඕව හරියටම හරියන්නෑ. :P:P
    හොඳම උදාහරණේ මම.
    හොඳට අහගත්තා අහන්න ගිහින් :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇක්ස්කියුස් මී :angry: ලොල් ඕව හරියටම හරියන්නෑ. :P:P
    හොඳම උදාහරණේ මම.
    හොඳට අහගත්තා අහන්න ගිහින් :baffled:

    එක තම 100%ක් නොකිවුවෙ....
    ඉතින් අනිකට උදාහරනයත් තියෙ නේ...ඔයා නෙගටිව් පැත්තට උදාහරනයක්.මම පොසිටිව් පැත්තට උදාහරනයක්...
     
    • Like
    Reactions: Nice_guy

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇක්ස්කියුස් මී :angry: ලොල් ඕව හරියටම හරියන්නෑ. :P:P
    හොඳම උදාහරණේ මම.
    හොඳට අහගත්තා අහන්න ගිහින් :baffled:

    අහන්න ගිහින් නම් හොදට අහගත්තෙ නැ තාම..මොකද තාම ඇහුවෙ නම් නැ....හැබැයි වෙඩින් එකටත් ලැහැස්ති වෙනවා:P