~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුව නින්දක් යනු සිහින නොදකින නින්දකි

    මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
    බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්‍රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේ

    පස්සෙ වෙන හාර්ඩ් එකක් ගෙනල්ලා ගේමක් ගහලා පැය 24ක් විතර ඉඳලා කොපි කලේ හෙමින් හෙමින් සමහර ඒවා කොපි වෙන්න දවසක් විතර ඕනෙ කිව්වා 70% විතර සිංදු ගොඩ දාගත්තා :P

    සමහර ෆෝල්ඩර් අවුරුදු ගානකින් විසිට් කරලත් නැහැ

    Purple හරි Black, RED වගේ තමයි හොඳ.

    සමහර ඒව ඉතින් ‍රිකවරි කළාමනම් හරියට වැඩ කරන්නෙ නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
    බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි

    :dull::dull:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    හැලියෙ වතුර රත්වන තෙක් නැටී.ම කකුලුවාගේ ස්බාවයයි...මගෙ හිමි පැමින ඔහු පිලිබඳව බලා ගනි:)

    අහෝ ඔහුගේ හිස දංගෙඩියට යැවීමට ඔබේ ස්වාමියා අනකලහොත් ඔබ කුමක් කරන්නෙහිද...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ සුදු තොප්පි හැකරයෙක්ද? :nerd:
    මම නම් එහෙම එකෙක් නෙවෙයි උන්ගෙ සවර්ස් දාල තියෙන්නේ අපි ඉතින් ඒවා උන් කෙල කරගෙන කියලා දැනගත් විගස පරික්ෂා කර බැලුවෙමි. ලොග් වෙන්න බැහැ ඇඩ්මින් එකවුන්ට් එකේ මුර පදය වෙනස් කරලා සහ ගෙස්ට් එකවුන්ට් එක ඇක්ටිව් වෙලා ඩොමේන් එක පිස්සු කෙලිනවා Servers වල නෝමල් PC වල වගේ නෙවෙයි RAID කතන්දරේ නිසා පොඩි කට්ටක් කන්න ඕනා Data දිග අරින්න:)
    සවර්ස් 7ක් විතර කෙල වෙලා එලියෙ ලොකේෂන් වල තියෙන දෙකකටත් එක්කම
    User PC එහෙමත් 20ක් විතර ලොග් වෙන්න බැහැ Diskpart කරහම Rom එකක් විතරයි පෙන්නන්නේ :lol::lol: උන්ගෙ බිලින් සිස්ටම් සේරම ඩවුන් බැන බැන යනවා මිනිස්සු වැවක් ගාව තියෙන එකක් නිසා සෙනග වැඩි :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා හට සුව නින්දක් ලැබීමට සොදුරු සිහිනයක් ඉතා අවශ්‍යය
    බොහෝවිට මා රාජ කුමාරිකාවන් බොහොම සමග අන්තපුරයක සිටීමේ සිහිනය බලමින් සැතපෙන්නෙමි

    :shocked::shocked::shocked::shocked: රටේ ඉන්න පොඩි එවුන්ට ගිය කල.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහෝ ඔහුගේ හිස දංගෙඩියට යැවීමට ඔබේ ස්වාමියා අනකලහොත් ඔබ කුමක් කරන්නෙහිද...

    යවන්නෙමි.....මා මගෙ හිමිගෙ බසට ඉහලින් නොයන්නෙමි...එය බක්තිමත් බිරිදකට උචිත නොවන්නෙය...
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මේක WD Green එකක් මට තේරුනා කෙල වීගෙන එනවා වගේ පින්තුර සහ ප්‍රොජෙක්ට් සේරම වගේ ක්ලවුඩ් එකට දැම්මා දවස් දෙකක් ගියේ නෑ හාර්ඩ් එකට සොරි උනා වගේ

    පස්සෙ වෙන හාර්ඩ් එකක් ගෙනල්ලා ගේමක් ගහලා පැය 24ක් විතර ඉඳලා කොපි කලේ හෙමින් හෙමින් සමහර ඒවා කොපි වෙන්න දවසක් විතර ඕනෙ කිව්වා 70% විතර සිංදු ගොඩ දාගත්තා :P

    සමහර ෆෝල්ඩර් අවුරුදු ගානකින් විසිට් කරලත් නැහැ

    NAS එහෙම භාවිතා කර නැද්ද ඔබ...ඔබට යහමින් මුදල් ඇති බව මගේ හැගීමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වී පෑල බෙදන අන්තිම දවස
    නෑදෑයො ඇවිත් පුරන් කුඹුරට
    කීවාට මොක ද ඥාති පරපුර
    ආවාට වගෙයි සඳට විණ කළ
    එච්චර දරුණු විදියට අහල නැහැ

    ප්‍රසිද්ධම ටික අහල ඇති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    NAS එහෙම භාවිතා කර නැද්ද ඔබ...ඔබට යහමින් මුදල් ඇති බව මගේ හැගීමයි
    NAS යනු ඉතාමත් මිල අදික ස්ටෝරේජ් ඔප්ෂන් එකකි
    සයිනොලොජි උන්ගෙ තියෙනවා පොඩි ස්ටෝරේජ් අයිටම් එකක්

    මගුලක් කියනවා :no::no::no:සල්ලි තියෙනවා නම් මෙහෙම ඉන්න ඕනෙද බන් :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මා මිතුරියක නොව රෑජිනියකි...

    ඈ බොල...........අසල්වැසි රාජ්‍යයේ කුමාරයෙකු වන මා තිට මිතුරිය කියා නොවේ නම් අසවල් කාරණාවක් උදෙසා රැජිණිය කියා අමතම්ද??
    මේ නම් රාජ්‍ය මුලික කරුණු කාරණා නොවක් හුදෙක් සහෘදයන්ගේ අල්ලාප සල්ලාප දොඩනු වස් ගට් (GT) චෞරයා විසින් තැනුවක් වේ නොවේද ?
    කරුණු කාරනා පටලවා නොගතයුතු වේ නොවේද.... :frown::frown::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එච්චර දරුණු විදියට අහල නැහැ

    ප්‍රසිද්ධම ටික අහල ඇති

    සපුමල් සුවඳ වගේ නැවුම් සුවඳ අරන් එන්න
    සපුමල් සුවඳ ලෙසින් ඈත ඈත එපා යන්න
    දුක හිතෙනා කථාවකට එපා න‍ගෝ මුලපුරන්න
    සපුමල් සුවඳ වගේ සුවඳ දිදී ළඟින් ඉන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යවන්නෙමි.....මා මගෙ හිමිගෙ බසට ඉහලින් නොයන්නෙමි...එය බක්තිමත් බිරිදකට උචිත නොවන්නෙය...

    ගැත්තාට සමාවන්න දේවිය
    සොදුරිය යනුවෙන් පැවසුවේ දේවියට ඇති ගෞරවය නිසාවෙනි
    මාගේ හිස බේරාදෙනු මැනවි දේවියනි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl::rofl: :P:P
    සිහින දැකීමට ලොකු පොඩි අදාලත්වයක් නැත සොයුර

    සිහින දකින එක ගැන නෙමෙයිනෙ කිවුවෙ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Purple හරි Black, RED වගේ තමයි හොඳ.

    සමහර ඒව ඉතින් ‍රිකවරි කළාමනම් හරියට වැඩ කරන්නෙ නෑ.
    සීගේට් එක හොඳද
    බ්ලැක් එක පට්ට ගණන් මම හිතන්නේ වන් ටී.බී එකක්ම 12ක් විතර