දයාවීසද සීතලේ පාලුවෙලා හැමදාම හිදිමු මෙසේ
හිනැහී නැවුම් ලොවක රැදෙමූ දයාවී![]()
මේ අර හිඹුටු ගහ ගාව ගෙදර දයාවතී ගැන නේද කියන්නේ මූ
දයාවීසද සීතලේ පාලුවෙලා හැමදාම හිදිමු මෙසේ
හිනැහී නැවුම් ලොවක රැදෙමූ දයාවී![]()
මේ අර හිඹුටු ගහ ගාව ගෙදර දයාවතී ගැන නේද කියන්නේ මූ
එයා නෙමේ . ඊට පල්ලෙහාගෙදර එකදයාවීමේ අර හිඹුටු ගහ ගාව ගෙදර දයාවතී ගැන නේද කියන්නේ මූ
![]()

දයාවතී බැඳලා නෙඑයා නෙමේ . ඊට පල්ලෙහාගෙදර එක![]()
ලජ්ජා නැද්ද මනුස්සයෝ බැඳපු ගෑනුන්ට සින්දු කියන්නේ දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි
සිනහ පපා කටුසු නගා
පර පා පා පා පා පාපපා.....
දයාවතී බැඳලා නෙලජ්ජා නැද්ද මනුස්සයෝ බැඳපු ගෑනුන්ට සින්දු කියන්නේ

බබාට ගහනව සූප්පුවකින්දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි
සිනහ පපා කටුසු නගා
පර පා පා පා පා පාපපා.....

හිටපන්කෝ දයාපාලට කේලම කියන්නබැදපු ගෑනුන්ට විසේසෙන් කියල දෙන්ඩ දෙයක් නෑනෙ අමුතුවෙන්![]()
මග රැකගෙන ඉඳල කකුල් කෙටි හතර කැඩෙන්න පොල්ලකින් ගහපුවම මොලේ පෑදෙයි හිටපන්කෝ දයාපාලට කේලම කියන්නමග රැකගෙන ඉඳල කකුල් කෙටි හතර කැඩෙන්න පොල්ලකින් ගහපුවම මොලේ පෑදෙයි

හිටපන්කෝ දයාපාලට කේලම කියන්නමග රැකගෙන ඉඳල කකුල් කෙටි හතර කැඩෙන්න පොල්ලකින් ගහපුවම මොලේ පෑදෙයි



ඔලුවට ගැහුවම මැරෙනවනේකකුලෙ නෙමේ මිනිහො මොලේ තියෙන්නෙ ඔලුවට ගහ ඩ කියන්ඩ![]()
මරල බෑ දේවාලේ ආරස්සාවට බුහ් බුහ් ගාන්න එකෙක් ඉන්න එපැයි