~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සද සීතලේ පාලුවෙලා හැමදාම හිදිමු මෙසේ:yes:

    හිනැහී නැවුම් ලොවක රැදෙමූ දයාවී:yes:
    දයාවී :shocked: මේ අර හිඹුටු ගහ ගාව ගෙදර දයාවතී ගැන නේද කියන්නේ මූ :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දයාවතී බැඳලා නෙ :baffled: ලජ්ජා නැද්ද මනුස්සයෝ බැඳපු ගෑනුන්ට සින්දු කියන්නේ

    බැදපු ගෑනුන්ට විසේසෙන් කියල දෙන්ඩ දෙයක් නෑනෙ අමුතුවෙන්:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැදපු ගෑනුන්ට විසේසෙන් කියල දෙන්ඩ දෙයක් නෑනෙ අමුතුවෙන්:baffled:
    හිටපන්කෝ දයාපාලට කේලම කියන්න :baffled: මග රැකගෙන ඉඳල කකුල් කෙටි හතර කැඩෙන්න පොල්ලකින් ගහපුවම මොලේ පෑදෙයි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හිටපන්කෝ දයාපාලට කේලම කියන්න :baffled: මග රැකගෙන ඉඳල කකුල් කෙටි හතර කැඩෙන්න පොල්ලකින් ගහපුවම මොලේ පෑදෙයි

    කකුලෙ නෙමේ මිනිහො මොලේ තියෙන්නෙ ඔලුවට ගහ ඩ කියන්ඩ:baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කකුලෙ නෙමේ මිනිහො මොලේ තියෙන්නෙ ඔලුවට ගහ ඩ කියන්ඩ:baffled:
    ඔලුවට ගැහුවම මැරෙනවනේ :baffled: මරල බෑ දේවාලේ ආරස්සාවට බුහ් බුහ් ගාන්න එකෙක් ඉන්න එපැයි