අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........
kolaba district eke lassana then aetha
wela thiyenne ubala gihin nothibimai


yanne nethi ekath hodai
අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........


කෝ කෝ කාලෙකින් ඩෝඩෝ බබකිව් එකක් කෑවේත් නෑ....![]()

kolaba district eke lassana then aetha
wela thiyenne ubala gihin nothibimai
yanne nethi ekath hodai
අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........
සයොනාරා කියන්න දෙයක් නෑනේ දිගටම අපිත් එක්ක ඉන්න![]()

බය වෙන්න එපා. සයොනාරා කියන්න දෙයක් නෑනේ දිගටම අපිත් එක්ක ඉන්න![]()
ඩොඩෝ ගමනක් ගියා..හවසට එන්නම් කිවිවෙ...අපි බීච් පාර්ටියක් දාමු..ඩොඩෝව බාබකියු කරලා![]()


අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........
kolaba district eke lassana then aetha
wela thiyenne ubala gihin nothibimai
yanne nethi ekath hodai

අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි. දොර ලග උගුලක් අටවමු.. පියාබන්නත් බෑනේ හරියකට පැද්දී පැද්දී එනකොට උගුලට අහුවෙයි...![]()


ඔය යන වේගෙටම එනවා මචෝබය වෙන්න එපා.

දොර ලග උගුලක් අටවමු.. පියාබන්නත් බෑනේ හරියකට පැද්දී පැද්දී එනකොට උගුලට අහුවෙයි...![]()


ඇයි වෙඩි තියන එක ලේසියිනේ![]()


ඒ පාර වෙඩි බේත් එක්ක ගන්න වෙන්නේ.. ෆ්රෙෂ් නෑ... උගුල අටෙව්වම හරි....![]()
හැබැයි ඔය පාත්තයාගෙ මස් නැ..කටු විතරයි..සුප් තමා ගැලපෙන්නෙ![]()
ඔව්නේ බන් කිරියට දිනපතා එන කෙනෙකුට එකපාරම කිරිය අතාරින්න අමාරුයි![]()
ඒකනේඅනික මස් ටික විසිරෙවි.....

