~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
    ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........

    kolaba district eke lassana then aetha
    wela thiyenne ubala gihin nothibimai :P;)
    yanne nethi ekath hodai
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ කෝ කාලෙකින් ඩෝඩෝ බබකිව් එකක් කෑවේත් නෑ.... :rofl::rofl::rofl:

    ඩොඩෝ ගමනක් ගියා..හවසට එන්නම් කිවිවෙ...අපි බීච් පාර්ටියක් දාමු..ඩොඩෝව බාබකියු කරලා:cool:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    kolaba district eke lassana then aetha
    wela thiyenne ubala gihin nothibimai :P;)
    yanne nethi ekath hodai

    ලස්සන තැන් තිබුනට ජිවත් වෙන්නේ ජනාකිර්ණවනේ
    කියපන් බලන්න උබ දන්නා ලස්සන තැන්
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
    ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........

    කොළඹ නගරයේ ම නෙමෙයි ඉන්නෙ. ගමක තමයි ඉන්නෙ. ඒත් හැබැයි පිටිසරබද ගම්වල තියෙන දේවල්නම් නෑ. ජනාකීර්ණයි තමයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සයොනාරා කියන්න දෙයක් නෑනේ දිගටම අපිත් එක්ක ඉන්න :angry:

    ඔය යන වේගෙටම එනවා මචෝ :D:D බය වෙන්න එපා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සයොනාරා කියන්න දෙයක් නෑනේ දිගටම අපිත් එක්ක ඉන්න :angry:

    එ මනුස්සයා ගමනක් ගියා නේද..එතකොට සුබ පතනවා නේද...යන්න කියන්නෙ නැනෙ කවදාවත්......ගිහින් එන්නනෙ කියන්නෙ.....................
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඩොඩෝ ගමනක් ගියා..හවසට එන්නම් කිවිවෙ...අපි බීච් පාර්ටියක් දාමු..ඩොඩෝව බාබකියු කරලා:cool:

    දොර ලග උගුලක් අටවමු.. පියාබන්නත් බෑනේ හරියකට පැද්දී පැද්දී එනකොට උගුලට අහුවෙයි... :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අම්මෝ මටනම් ජනාකීර්ණ කොළඹ ඉදලා ඇතිවෙලා
    ඇත ගමක ගිහින් ජිවත් වෙන්න තියෙනවනම්.........

    මටත්...............මම ආසයි රස්නෙ අඩු පලාතකට යන්න.....නුවරඑළි නෙමෙයි...රට ඇතුලෙ.......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kolaba district eke lassana then aetha
    wela thiyenne ubala gihin nothibimai :P;)
    yanne nethi ekath hodai

    :rofl::rofl: අපෝ ඔව් ලස්සන තැන්නම් තියෙනව. පිටිසරබද පලාත්වල තියෙන ගම් වගේ ම ඒවත් තියෙනව. හැබැයි දැන් ටිකක් ඒවත් නාගරිකකරණය වෙලා. වැඩි හරියක් ඔය ලෑන්ඩ් සේල් කට්ටියගෙ වැඩ තමයි.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    දොර ලග උගුලක් අටවමු.. පියාබන්නත් බෑනේ හරියකට පැද්දී පැද්දී එනකොට උගුලට අහුවෙයි... :rofl::rofl:

    ඇයි වෙඩි තියන එක ලේසියිනේ ;);)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය යන වේගෙටම එනවා මචෝ :D:D බය වෙන්න එපා.

    ඔව්නේ බන් කිරියට දිනපතා එන කෙනෙකුට එකපාරම කිරිය අතාරින්න අමාරුයි :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දොර ලග උගුලක් අටවමු.. පියාබන්නත් බෑනේ හරියකට පැද්දී පැද්දී එනකොට උගුලට අහුවෙයි... :rofl::rofl:

    හැබැයි ඔය පාත්තයාගෙ මස් නැ..කටු විතරයි..සුප් තමා ගැලපෙන්නෙ :rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හැබැයි ඔය පාත්තයාගෙ මස් නැ..කටු විතරයි..සුප් තමා ගැලපෙන්නෙ :rolleyes::rolleyes:

    සුප් එකකුත් අව්ලක් නෑ.. බලමු තටු ටික ගලවල එන විදියකට හදමු