~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙ :baffled:
    පියෙක් වාගේ මේකේ ඉන්න අයගේ වියහියදන් බලන්නේ මම නෙවේද :no:

    දේවතාවියන් සේරම අතුරුදහන් වුණේ සැලකීම මදි නිසා කියල කටකථාවක් යනව. :rolleyes:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ආ කස්ටිය.....අපිට නම් චුරු චුරු වැස්ස.......:)

    ආ අපිටත්.. :)

    දේවතාවියන් සේරම අතුරුදහන් වුණේ සැලකීම මදි නිසා කියල කටකථාවක් යනව. :rolleyes:

    මොකෙන්ද මඩු වල්ගෙන්ද?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙ :baffled:
    පියෙක් වාගේ මේකේ ඉන්න අයගේ වියහියදන් බලන්නේ මම නෙවේද :no:

    piyek:confused:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙ :baffled:
    පියෙක් වාගේ මේකේ ඉන්න අයගේ වියහියදන් බලන්නේ මම නෙවේද :no:

    මොනාද ඔවා කරන වියදන්? :nerd:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    දේවතාවියන් සේරම අතුරුදහන් වුණේ සැලකීම මදි නිසා කියල කටකථාවක් යනව. :rolleyes:

    :lol::lol: නෑ නෑ කටුස්ස සල්ලි යටිමඩි ගහල කියල.

    දැන් කිව්වෙ අතුරුදහන් වෙලා තියෙන්නෙ සැලකීම මදි නිසා කියල...මොනාවලින්ද සලකන්න කියන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කිව්වෙ අතුරුදහන් වෙලා තියෙන්නෙ සැලකීම මදි නිසා කියල...මොනාවලින්ද සලකන්න කියන්නෙ

    අනේ මන්ද ඔයානම්. හැම එක ම සීරියස් :dull::dull:

    කටුස්ස කිවුව කථාවට කිවුව මිසක් කවුද කිවුවෙ ඕව ඇත්ත කියල? මං දන්නෙ කොහොම ද ගැහැණු ළමයි ගැන :lol::lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අනේ මන්ද ඔයානම්. හැම එක ම සීරියස් :dull::dull:

    කටුස්ස කිවුව කථාවට කිවුව මිසක් කවුද කිවුවෙ ඕව ඇත්ත කියල? මං දන්නෙ කොහොම ද ගැහැණු ළමයි ගැන :lol::lol:

    ඔවා ඕවට එන්න එපා හරිද? ආයෙ කියන්නෑ ඔන්න... :frown::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්වෙ මේකට පස්සෙ ආයෙ කියන්නෑ කියල... :frown:

    අහ ඒක. :P අවුලක් නෑ කටුස්ස ආවහම ආයිත් කියන්න වෙයි වගේ :lol: