~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය සම්මානේ ගියපාර අපි ගත්තනේ :yes: මේ පාර වෙන ත්‍රෙඩ් එකක් ගත්තදෙන් :yes:

    ආ ඇත්තද කටුස්සෝ :angry:

    ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද? :P
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ ඇත්තද කටුස්සෝ :angry:

    ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද? :P

    ඉස්සර කථාවට කියන්නෙ කොමිස් කාක්කො කියලනෙ. දැන් මං හිතන්නෙ වෙනස් කරන්න වෙනව ඒ උපහැරනය කොමිස් කටුස්සො කියල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක පරයෙක්වත් පදපේලි එකට වෝට් කරලා නෑනේ :angry:

    වානිජකරණය වූ සමාජයක ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ හරි නැ. අසාධ්‍ය වේගෙන එනවා
    ඒත් මණ්ඩපේ අමතක කරන්න බෑනේ.

    අසාධ්‍ය වෙන්න කලින් බෙහෙතක් කරන එකනො හොඳ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ ඇත්තද කටුස්සෝ :angry:

    ඒ ත්‍රෙඩ් වල අය commis කීයක් දෙන්නන් කිව්වද? :P
    මේ පාර අපිට අවස්තාව දෙන්න කියල සුළු මුදලක් ආධාර වසයෙන් දුන්න දේවාලෙට :yes: මේ අමාරු කාලේ බෑ කියන්නේ කොහොමද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පාර අපිට අවස්තාව දෙන්න කියල සුළු මුදලක් ආධාර වසයෙන් දුන්න දේවාලෙට :yes: මේ අමාරු කාලේ බෑ කියන්නේ කොහොමද

    දේවාලෙට ද නැත්තම් කටුස්සට පෞද්ගලිකව ද? :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලෙට ද නැත්තම් කටුස්සට පෞද්ගලිකව ද? :rofl:
    මට දුන්න කියන්නේ ඉතින් දේවාලෙට දුන්න වගේ නෙ :baffled:
    පියෙක් වාගේ මේකේ ඉන්න අයගේ වියහියදන් බලන්නේ මම නෙවේද :no: