~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පුලුවන්නම් තෙරෙලියේ සින්දුවේ තේරුම දාන්නකෝ
    විර්-සාරා එකේ (අර court එක ඇතුලේ යන්නේ)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුලුවන්නම් තෙරෙලියේ සින්දුවේ තේරුම දාන්නකෝ
    විර්-සාරා එකේ (අර court එක ඇතුලේ යන්නේ)

    අර ඔයාගෙ යහලුව ඇවිස්සෙනව ද එහෙම ෆිල්ම් එකක් බලන හොඳ නෑ කිවුවොත්?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙනම් තව මොනා හරි කියල අවුස්සල බලන්න :rofl:

    වැඩිය අවුස්සන්න හොද නැ. කොටියෙක්ලුනේ. නැ නැ කොටි දෙනක්ලු

    අර ඔයාගෙ යහලුව ඇවිස්සෙනව ද එහෙම ෆිල්ම් එකක් බලන හොඳ නෑ කිවුවොත්?

    එයා හින්දි ෆිල්ම් වලට කැමතියි. ඒ නිසා අවුලක් නැ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩිය අවුස්සන්න හොද නැ. කොටියෙක්ලුනේ. නැ නැ කොටි දෙනක්ලු

    එයා හින්දි ෆිල්ම් වලට කැමතියි. ඒ නිසා අවුලක් නැ ;)

    කොටිධෙනක් කිවුවට ඔයා තාම අවුස්සල බැලුවෙ නැහැනෙ.

    ඉතින් මං ඇහැවුවෙ කැමති හැම එක ම ගැන නෙමෙයි. එයා කැමති එකකට ඔයා කිවුවොත් මහ චාටර් එකක් කියල :rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :Pදැන් ඉස්කොලෙක ලෙක්චර කෙනෙක් ලු නෙද...මම මේ එනකම් බලන් ඉන්නෙ...කොහොමද ඉස්කොලෙක ලෙක්චරර් කෙනෙක් උනෙ අහන්න :rofl::rofl::rofl:
    thamath randu wenna balagena neda inne?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    hmm, katussa mona hari hora bussines ekak thama

    කටුස්සට මේ ටිකේ සෑහෙන බිස්නස් වැඩි නිසා සල්ලි ගොඩේ ම නිදාගන්වලු. කොටියෙකුත් විකුණන්න වෙන්න ඕන එහෙනම් කල්පනාව.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කටුස්සට මේ ටිකේ සෑහෙන බිස්නස් වැඩි නිසා සල්ලි ගොඩේ ම නිදාගන්වලු. කොටියෙකුත් විකුණන්න වෙන්න ඕන එහෙනම් කල්පනාව.
    කටුස්ස දැන් කටුසු මුදලාලි වෙලා ඉන්නෙ.
    katussa dewalen pannapu salli walin thamai business patan gaththe