~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නෙ නැ අප්පා.අර පාත්ත ඩොඩෝ නැනෙ අහගන්න....:dull:

    අන්න මාත් කොමෙන්ටුවක් දැම්මා. හරිද දන්නැ
    මට වැඩිය දැනුමක් නැ ඕවා ගැන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නෙ නැ අප්පා.අර පාත්ත ඩොඩෝ නැනෙ අහගන්න....:dull:
    පාත්ත ඩොඩෝ නෙවේ ඔයාගේ මල් කුමාරය්ගෙන් අහන්න ලස්සනට කියාවි ඔයාගේ කේන්ද්‍රය මමනේ සුදෝ කියල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න මාත් කොමෙන්ටුවක් දැම්මා. හරිද දන්නැ
    මට වැඩිය දැනුමක් නැ ඕවා ගැන

    මාත් නිකන් ජොලියට ඔයාගෙ එකට කමෙන්ට් එකක් දැම්ම :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊ ඊ ඊ ඊ මල් පබා

    මල් බබා මල් පබා සමඟ අත්අඩංගුවේ කියල හෙට ත්‍රේඩ් එකක් වැටුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ado kawuda ban mu patta talk eka :lol::lol:

    බොන එක හා සියදිවි නසාගන්න එකට කියපුව ඇරෙන්න අනිත් දේවල්නම් හැමෝට ම ඒ විදියට ම කරන එක සුදුසු නෑ. සමහර අයට හොඳයි දුක වැඩිපුර දැනෙන් දීල අඩු කරන එක. තව අයට දුකෙන් පැනල යන එක හොඳවෙන්න පුළුවන් (සියදිවි නසාගන්න වගේ හිත් තියෙන අයට)

     
    • Like
    Reactions: Mr.Myself

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar182056_21.gif
     
    • Like
    Reactions: Mr.Myself