දීපිකා මොකටද ඉරිසියාවේ පැලෙන්නේ දෙන්නම ජාත්‍යන්තරය ජයගත්තා දෙන්නෙක් නෙවෙනසක් තියෙන්නේ එක්කෙනෙක් සිංදු කියනවා එක්කෙනෙක් නයිකි එකේ ඒසියන් රිජන් එකේ බ්‍රෑන්ඩ් එම්බසිඩර්
![]()
එක බැලුවාම තෙරෙනවා අනෙ..කොටින්ම කරන් උනත් හින්ට් ගහනවා..එ කාලෙ ප්‍රියන්කා රන්බීර් එක්ක හිටපු කාලෙ...ඉතින් අරයා මැරෙන එක අහන්න දෙයක් යැ.....





අපි වැඩට යන්නේ උදේ 9ට හැබැයි පොර එන්නෙ උදේ 5.30ට මොකද නයිට් ටයිම් ඩේට වලින් එක එක සෙල්ලම් දානවා ස්ක්‍රිප්ට් ලියනවා අපේම ක්ලයන්ට්ලගෙ සිස්ටම් වල සිකියුරිටි අවුල් හිල් හොයනවා ගේම් වලට ක්‍රැක් ලියනවා සෙල්ලම් ගොඩයි.ඊට අමතරව කැම්පස් එකේ එන සිලබස් එක දැන්මම කරන්න පටන් අරගෙන උදේ 5ට එන එකා හවස 9ට තමයි යන්නේ 

