~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Tere Liye - Veer-Zaara

    ඔබ වෙනුවෙන් මා නිහඩව ජිවත් වුනෙමි
    ඔබ වෙනුවෙන් මම සැම කදුලක් ම බිවෙමි
    එ ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදර පහන දැල්වි තිබුන හෙයිනි.......

    අතීත සැමරුම් ඇති පොතක් ජිවිතය මා වෙත ගෙන ආවා....දැන් මා ගිනිය නොහැකි එ මතක අතර සිටින්නෙමි....ප්‍රශ්නය නොඅසාම මට සියලු ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.බලන්න අපි පතපු තැනම අප අද සිටි හැටි...

    කොහොම කියන්න ද ලොකයා මට නගපු දොස් ගැන..ඔබ නැතිව ජිවත් විමට මට අණ ලැබුනෙ..
    ඔවුන් බොලදයි..ඔවුන් මට පැවසුවෙ ඔබ මගෙ නොවන බවයි..ඔවුන් අපට කොතරම් හිරිහැර කලද.......
    ඔබ වෙනුවෙන් මගෙ හද තුල ආදරයේ පහන දැල්වි තිබුනා.....

    අම්මෝ ......... :love::love::love::love::love:

    සාරා අක්කියෝ උම්මා......
    රෙප් පස්සේ දෙන්න වෙන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්ටෝරි එක හොදයි ඒත්
    ස්ටෝරිටෙලින් මදි

    සිංදුවල ඉතින් මූවි එකක වගේ ස්ටෝරි එක යන්නෙ නැහැනෙ. අන්තිම හරියෙ ඉතින් ස්ටෝරි එක පොඩ්ඩක් අවුල් වගේ තමයි.

    හැබැයි ඒ සිංදුවෙ තේරුම ඒක ද කියන්නම් මට ෂුවර් නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද නැත්තේ ඔයා දාපු හොඳ ත්‍රෙඩ් එකක් නෙ ඕක.

    ඒක නෙමෙයිනෙ අවුලකට තියෙන්නෙ. ත්‍රේඩ් එකක් නැගල යන්න ජනප්‍රිය, ආකර්ශනීය පුද්ගලයන් ඒක දාන්න ඕන. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නෙමෙයිනෙ අවුලකට තියෙන්නෙ. ත්‍රේඩ් එකක් නැගල යන්න ජනප්‍රිය, ආකර්ශනීය පුද්ගලයන් ඒක දාන්න ඕන. :D
    මණ්ඩප ත්‍රෙඩ් එක කවුරු දැම්මත් අපි මේකේ ඉන්නවනේ, අලුත් පියවරක් තියන්න එක්කෙනෙක් ආරම්භය ගන්නවා එච්චරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මණ්ඩප ත්‍රෙඩ් එක කවුරු දැම්මත් අපි මේකේ ඉන්නවනේ, අලුත් පියවරක් තියන්න එක්කෙනෙක් ආරම්භය ගන්නවා එච්චරයි.

    එහෙම ම නෑ. දැන් අපි බලමු උදාහරණයක් අරගෙන. සාර ත්‍රේඩ් එක දානව. එතකොට අර ෂාරුක් පොඩි එකා එන්නෙ නැද්ද? ෆෑන් බේස් එකක් තියෙන කෙනෙකුට ත්‍රේඩ් එකක් අරගෙන යන එක සෑහෙන ලේසි වැඩක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ම නෑ. දැන් අපි බලමු උදාහරණයක් අරගෙන. සාර ත්‍රේඩ් එක දානව. එතකොට අර ෂාරුක් පොඩි එකා එන්නෙ නැද්ද? ෆෑන් බේස් එකක් තියෙන කෙනෙකුට ත්‍රේඩ් එකක් අරගෙන යන එක සෑහෙන ලේසි වැඩක්.
    හා හා ඉන්නකෝ වාරේ ආවම බලහත්කාරෙන් හරි දම්මනවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා ඉන්නකෝ වාරේ ආවම බලහත්කාරෙන් හරි දම්මනවා :P

    වාරෙ අවාරෙට ව‍ගේ ආවොත් අවුලක් නෑ :lol::lol: එතකොට දාන්න වෙන්නෙ නැහැනෙ :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mona time ekada

    මේ සිංදුවෙ තත්පර 0.06 දි අයිස් කියනවා "මම කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි කැමති"කියලා..අන්න එ වගෙ ඔයා මට සිංදුවෙ ඔයා කැමති කොටස යන ටයිම් එක තත්පර වලින් හො විනාඩි වලින් කියන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මේ සිංදුවෙ තත්පර 0.06 දි අයිස් කියනවා "මම කාගෙවත් අවශ්‍යතාවයක් නෙමෙයි ප්‍රාර්ථනාවක් වෙන්නයි කැමති"කියලා..අන්න එ වගෙ ඔයා මට සිංදුවෙ ඔයා කැමති කොටස යන ටයිම් එක තත්පර වලින් හො විනාඩි වලින් කියන්න
    ඓශ්චර්යගේ වයස පේනවා හැබැයි, මේකප් දාල කෘතීම පාටයි